Aluth Road Rule ekak??

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan la wahana dekak ekapara over take karanna thahanam da? ekekwa allala police fine kara,,,ehema rule ekak have da? :shocked::(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    eee kaale indanma oya rule eka tiyanava ban.. eka parata eka vahanayai.. apahu thamnge side ekata aragena ita passe apahu overtake karanna puluwan..
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    හ්ම් තහනම් ! ඒත් එහෙම එළවන්න හරි අමාරුයි බන්, ලග දෙකක් සෙට් උනහම, ඉස්සරහත් හොදනම් ඉතින් ඔහොම්මම ඇරලා දානවනේ..! :yes::yes:

    අපිට ෂුවර් උනාට ඇත්තටම ඉතින් ඕක අපරික්ෂාකාරී රිය ධාවනය තමයි.!:yes::yes:
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    හ්ම් තහනම් ! ඒත් එහෙම එළවන්න හරි අමාරුයි බන්, ලග දෙකක් සෙට් උනහම, ඉස්සරහත් හොදනම් ඉතින් ඔහොම්මම ඇරලා දානවනේ..! :yes::yes:

    අපිට ෂුවර් උනාට ඇත්තටම ඉතින් ඕක අපරික්ෂාකාරී රිය ධාවනය තමයි.!:yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    එහෙම බැලුවොත් මේ වගෙ එකෙක්ට ජීවිතාන්තය දක්වාම හිරෙ ඉන්න වෙනවනෙ බන්
    :lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=18638904&postcount=98
    ඕකට නම් අනිවා ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. දැනට දෙය්යනේ කියල හයිවේ එකේ විතරයි පිස්සො නැත්තෙ තාම. හැමෝම ලස්සනට එලවනව. :yes: මුන් ඒකත් කනව. :angry::angry:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ඕකට නම් අනිවා ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. දැනට දෙය්යනේ කියල හයිවේ එකේ විතරයි පිස්සො නැත්තෙ තාම. හැමෝම ලස්සනට එලවනව. :yes: මුන් ඒකත් කනව. :angry::angry:

    ela ela aththa kathawa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඕකට නම් අනිවා ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. දැනට දෙය්යනේ කියල හයිවේ එකේ විතරයි පිස්සො නැත්තෙ තාම. හැමෝම ලස්සනට එලවනව. :yes: මුන් ඒකත් කනව. :angry::angry:

    කතාව ඇත්ත.. ලඟදි වාහන ගත්ත බයියෝ ........:baffled:
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ඔහොම speed ගියොත් නම් පැත්තක ඉන්න අහිංසක මිනිස්සුත් මැරෙනවා. :angry::angry::angry::angry::angry::angry: