නියමයි නේ බන් ,,,
bajaj එකේ පෙනුම නම් copy කරලා තියනවා
engine එකේ පෙනුමනම් bajaj එකට වැඩිය වෙනස් වගේ
4 stroke engine එකක්ද බන් තියෙන්නේ පේන්නේ නම් 2 වගේ ..
interior නම් කියන්න දෙයක් නැහැ පට්ට ...
+21
සොන්නපිරිස් කාරයෝ තමයි ලංකාවේ අඩු මිලට වාහන ගන්න තියෙන ඒක නැති කරන්නේ
ඔකුං දන්නව 3 විල් එකට අභියෝගයක් වෙන වාහනයක් ආවොත් උන්ට කෙලවෙනවා කියල
ඒ නිසා ලංකාවේ කරත්තයක් හැදුවත් ඔකුං එකට කෙලවනවා
මොනවා උනත් පට්ට මචන්...සන්තෝසයි මේ වගේ අපේම රටේ දේවල් දකිද්දී...කාර් එකක් හැදුවට වඩා ත්‍රී වීල් එකක් හදපු එක හොදයි මචන්...ඇයි දන්නවද එහෙම කියන්නේ...කාර් පදින උන් වගේ නෙමෙයි ත්‍රී වීල් පදින මිනිස්සු...ඒ මිනිස්සු ලග ඔය හීන මානය නැහැ..
අපේ රටේ දෙයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් පොඩි මිනිහගෙන් විතරයි...මුලින්ම කාර් වලට අත ගැහුවනම් අපේ රටේ කළු සුද්දෝ ඕක තඹ සතයකට ගන්න මායිම් කරන්නේ නැහැ...
දැන් කාර් තියෙන, කාර් ගැන ත්‍රෙඩ් දාන උන් ඇවිත් කියයිද දන්නේ නැහැ, මට කාර් එකක් ගන්න බැරි කමට, මගේ තියෙන කාලකන්නි කමට මම කාර් තියෙන උන් එක්ක කුහක කමට මෙහෙම කිව්වා කියල...
මගෙ බලලවත් ගණන් ගන්නේ නැහැ...ඇත්තටම කිව්වොත් මට ත්‍රී වීල් එකක් ගන්නවත් සල්ලි නැහැ හැබැයි ...![]()
Bajaj engine ekama thamai ( adu gane Honda engine ekak danna thibuna )
එන්ජිං එක බජාජ් එකමයි. 4 ස්ට්‍රෝක්
චැසිය බජාජ් ද කොහෙද
ප්රෝජෙක්ෂන් කිට් එකයි ඉන්ටිරියර් තමයි අමතරව තියෙන්නේ පෙනුමෙන්

ජන්තු අයියා;18881819 said:මාත් ලගටම ගිහින් බැලුවා ඕක ..බජාජ් බොඩිය..බජාජ් කෑලිමයි මේකට දාලා තියෙන්නේ..කොටින්ම කියනවා නම් මෙයාල කරලා තියෙන්නේ බජාජ් ත්‍රීවිල් ඒකක අරන් පොඩි වෙනස්කම් ටිකක් කරලා අමතර උපාංග ටිකක් හයි කළා වගේ වැඩක්...ඒ තරම් විශේෂයක් මම දැක්කේ නෑ ඔකේ..
machan chassi ,body parts lankawe hadala thiyenne
engine ehema china kiyala thama kiyanne
bajaj three wheel ekak aran me features ekka me ganata kiyatawath denna baha
baja eka normal three wheel ekak Rs.505000/= wenawa
.චැසිය නම් මෙහෙ ගහලා තිබ්බේ..මෙයාලා ත්‍රීවිල් අමතරකොටස් ගෙන්නන අය නිසා..මේකේ වැඩිපුර තියෙන්නේ බජාජ් බඩු...ඔය ලයිට් ගැජට් එනම් මනං තමයි මෙයාලා කරලා තියෙන ප්ලාස්ටික් වැඩ..එන්ජිමත් බජාජ් වගේ මට නම් පේන්නේ....හැබැයි මෙයාලට තිබ්බේ මේක බජාජ් පෙනුමෙන් ඈත් වෙලා අලුත් පෙනුමකට හදන්න...එහෙම උනා නම් මේකට හොද මාකට් ඒකක හැදෙනවා ෂුවර්..