made in sri lanka

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට මතක විදියට ඇල්බා කියලා ත්‍රීවිල් එකක් කලින් ලන්කාවේ හැදුවා.ඒකේ එන්ජිම පිටින් ගෙනාවද ලන්කාවේ හැදුවද් දන්නේ නෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,064
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    :):cool::cool:
    නියමයි නේ බන් ,,,
    bajaj එකේ පෙනුම නම් copy කරලා තියනවා
    engine එකේ පෙනුමනම් bajaj එකට වැඩිය වෙනස් වගේ :rolleyes:
    4 stroke engine එකක්ද බන් තියෙන්නේ පේන්නේ නම් 2 වගේ ..
    interior නම් කියන්න දෙයක් නැහැ පට්ට ...

    +21

    Bajaj engine ekama thamai ( adu gane Honda engine ekak danna thibuna )
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අම්මටසිරි මේ අර පහුගිය කාලේ ලංකාවේ හදනවා කියපු රේසිං කාර් එකවත්ද??? මුන්ට කාර් එක හදාගන්න වෙලා මදි නිසා ත්‍රී වීල් එකක් හදලද කොහෙද, එල එල......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොන්නපිරිස් කාරයෝ තමයි ලංකාවේ අඩු මිලට වාහන ගන්න තියෙන ඒක නැති කරන්නේ
    ඔකුං දන්නව 3 විල් එකට අභියෝගයක් වෙන වාහනයක් ආවොත් උන්ට කෙලවෙනවා කියල
    ඒ නිසා ලංකාවේ කරත්තයක් හැදුවත් ඔකුං එකට කෙලවනවා

    ඔය ලඩ්ඩ ලංකාවට ආවේ නැත්නම් ලංකාවේ ගොඩක් උන් කාර් පාවිච්චි කරනවා.. පරන වුනත් කාර් එකක තියෙන ආරක්ශාවයි සැප පහසුවයි ඔය වාහන වල නැහැනෙ..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මොනවා උනත් පට්ට මචන්...සන්තෝසයි මේ වගේ අපේම රටේ දේවල් දකිද්දී...කාර් එකක් හැදුවට වඩා ත්‍රී වීල් එකක් හදපු එක හොදයි මචන්...ඇයි දන්නවද එහෙම කියන්නේ...කාර් පදින උන් වගේ නෙමෙයි ත්‍රී වීල් පදින මිනිස්සු...ඒ මිනිස්සු ලග ඔය හීන මානය නැහැ..:D:D

    අපේ රටේ දෙයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් පොඩි මිනිහගෙන් විතරයි...මුලින්ම කාර් වලට අත ගැහුවනම් අපේ රටේ කළු සුද්දෝ ඕක තඹ සතයකට ගන්න මායිම් කරන්නේ නැහැ...:angry::angry::P

    දැන් කාර් තියෙන, කාර් ගැන ත්‍රෙඩ් දාන උන් ඇවිත් කියයිද දන්නේ නැහැ, මට කාර් එකක් ගන්න බැරි කමට, මගේ තියෙන කාලකන්නි කමට මම කාර් තියෙන උන් එක්ක කුහක කමට මෙහෙම කිව්වා කියල...:rofl::rofl::rofl::lol:

    මගෙ බලලවත් ගණන් ගන්නේ නැහැ...ඇත්තටම කිව්වොත් මට ත්‍රී වීල් එකක් ගන්නවත් සල්ලි නැහැ හැබැයි ...
    :P:P:rofl:

    අනිවා බන් මුලින්ම පටන්ගන්න ඕන පොඩි දේකින් , ලෝකේ වේගෙන්ම යන කාර් එක හදන්න නෙමෙයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Bajaj engine ekama thamai ( adu gane Honda engine ekak danna thibuna )

    එන්ජිං එක බජාජ් එකමයි. 4 ස්ට්‍රෝක්
    චැසිය බජාජ් ද කොහෙද

    ප්රෝජෙක්ෂන් කිට් එකයි ඉන්ටිරියර් තමයි අමතරව තියෙන්නේ පෙනුමෙන්
    :(
    එහෙනම් ඉතිං වැඩක් නැහැ බන් ...
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පට්ට බන්.ඔය මිනිස්සුන්ට ඕක මහා පරිමානෙන් පටන් ගන් න උදවු කරන එක තමා රජයෙ වගකීම වෙන්නෙ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් ලගටම ගිහින් බැලුවා ඕක ..බජාජ් බොඩිය..බජාජ් කෑලිමයි මේකට දාලා තියෙන්නේ..කොටින්ම කියනවා නම් මෙයාල කරලා තියෙන්නේ බජාජ් ත්‍රීවිල් ඒකක අරන් පොඩි වෙනස්කම් ටිකක් කරලා අමතර උපාංග ටිකක් හයි කළා වගේ වැඩක්...ඒ තරම් විශේෂයක් මම දැක්කේ නෑ ඔකේ..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජන්තු අයියා;18881819 said:
    මාත් ලගටම ගිහින් බැලුවා ඕක ..බජාජ් බොඩිය..බජාජ් කෑලිමයි මේකට දාලා තියෙන්නේ..කොටින්ම කියනවා නම් මෙයාල කරලා තියෙන්නේ බජාජ් ත්‍රීවිල් ඒකක අරන් පොඩි වෙනස්කම් ටිකක් කරලා අමතර උපාංග ටිකක් හයි කළා වගේ වැඩක්...ඒ තරම් විශේෂයක් මම දැක්කේ නෑ ඔකේ..

    machan chassi ,body parts lankawe hadala thiyenne
    engine ehema china kiyala thama kiyanne
    bajaj three wheel ekak aran me features ekka me ganata kiyatawath denna baha
    baja eka normal three wheel ekak Rs.505000/= wenawa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    machan chassi ,body parts lankawe hadala thiyenne
    engine ehema china kiyala thama kiyanne
    bajaj three wheel ekak aran me features ekka me ganata kiyatawath denna baha
    baja eka normal three wheel ekak Rs.505000/= wenawa

    .:yes:.චැසිය නම් මෙහෙ ගහලා තිබ්බේ..මෙයාලා ත්‍රීවිල් අමතරකොටස් ගෙන්නන අය නිසා..මේකේ වැඩිපුර තියෙන්නේ බජාජ් බඩු...ඔය ලයිට් ගැජට් එනම් මනං තමයි මෙයාලා කරලා තියෙන ප්ලාස්ටික් වැඩ..එන්ජිමත් බජාජ් වගේ මට නම් පේන්නේ....හැබැයි මෙයාලට තිබ්බේ මේක බජාජ් පෙනුමෙන් ඈත් වෙලා අලුත් පෙනුමකට හදන්න...එහෙම උනා නම් මේකට හොද මාකට් ඒකක හැදෙනවා ෂුවර්..

    ලංකාවේ මෙහෙම හරි දෙයක් කරන්න මනුස්සයෙක් ඉදිරිපත් උන එක ගැන ආඩම්බර වෙන්න ඕනේ ඇත්තටම..