ආයුබෝවන්

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
මම එළකිරි වෙබ් අඩවියට අලුත් :yes:
අවුරුද්දකට විතර කලින් මන් භාවනා කරන හැටි "භාවනා" කියල ගහල google කරද්දී එළකිරි අඩවියෙ සහෝදරයෙක් ලියපු ආටිකල් එකක් හම්බවුනා :yes: සයිට් එකේ register නොවුනට guest කෙනෙක් විදියට ඉදල භාවනා කරන හැටි තිබුන හැම ආටිකල් එකක්ම කියෙව්ව :yes::yes: ඒවයින් මේ අවුරුදු කිහිපයට ජිවිතේ ගොඩක් වෙනස් උනා මගේ :yes: එත් මට ඒ ත්‍රෙඩ් ලියපු අයට අඩුම ගානෙ ස්තුතියි කියන්නවත් අමතක උනා :( දැන් යුතුකම් ඉෂ්ට කරන්න කාලෙ හරි කියල මට හිතෙනව :yes: මම දන්න හැමදේම යාලුවෝ එක්ක බෙදාගන්න හිතුව :yes: මම අලුත් ත්‍රෙඩ් ටිකක් දාන්නම් භාවනාව ගැන :yes:
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139

උඹට ඇත්තටම භාවනා කරන්න ඕනෙනම් මේ වගේ ඔන්ලයින් ෆෝරම් වලට ඇබ්බැහි වෙන්න හදන්නේ නැතුව පාඩුවේ භාවනා කරපන්. මේවට එන තරමට භාවනා කරන්න බැරි වෙන එක තමයි වෙන්නේ. :yes:
 
Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අනික භාවනා කරන හැටි ඉගෙනගන්න ඔනෙනම් මෙතනට ඇවිල්ල වැඩක් නෑ. මෙන්න මේ පොත කියවපන්:
http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=35

නැතිනම් මෙතන තියෙන තව පොත් කියවපන්:
http://www.ogatharana.org/index.php
:D:D
11.gif
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
සාදරයෙන් පිළිගනිමි...!!
අර්ථවත් යමක් කරන්නට අාරාධනා....!!