Windows 10 All the Editions Official Final ISO Direct Download Links !

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,588
    935
    113
    Mawanella Town
    ela ela kolla. man ona welawak download karanna hitenawa rep added
    11.gif
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දැන් Enterprise එක crack කරන්න පුළුවන් මචන්. මම crack කරලා තියෙන්නේ. AutoKMS තමා පාවිච්චි කරපු tool එක.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Update Stop කරත් මේ svchost.exe කියන එකෙන් හැමදාම වගේ 50+ MB Down වෙනවා :sorry: දන්න කෙනෙක් කියනවද මේ මොකක්ද? මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවද කියලා ලොකු උදව්වක් :(

    3.png
     
    Update Stop කරත් මේ svchost.exe කියන එකෙන් හැමදාම වගේ 50+ MB Down වෙනවා :sorry: දන්න කෙනෙක් කියනවද මේ මොකක්ද? මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවද කියලා ලොකු උදව්වක් :(

    3.png

    මේකෙන් පුළුවන් බන්.. :yes: :yes:

    DoNotSpy10-1.0.0.1-Setup

    30wtmvr.jpg
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    machang if microsoft provides the installation free with the tool? why download with other links? whats the differance?

    Because some people have difficulties upgrading via Media Creation Tool. And some people don't know how to get Windows 10 from a official source. No matter where you get the installation media the hash should be matched.

    MAchan Windows 10 ekata AVG install karanna bane..

    Windows Defender turn off කරලා try කරලා බලන්න.