2015 Aug 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෘදුකාංගයට අදාළ සැකසුම් මට කරලා දෙන්න පුලුවන් වෙයි කිඹුලෝ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෘදුකාංගයට අදාළ සැකසුම් මට කරලා දෙන්න පුලුවන් වෙයි කිඹුලෝ..

    මේ ඉන්නේ උදව්වට මිනිස්සු.. අපි වැඩේට සෙට් වෙමු එහෙනම්.. අපි එළකිරි unplug එකට කට්ටිය එකතු කරමු කිඹුලාගේ ප්‍රධානත්වයෙන්.. සොෆ්ට්වෙයාර් එක තියෙනවනම් මික්සින් පැත්ත කරන්න පුළුවන් අය ඉන්නවා මම හිතන්නේ එළකිරියේ ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙවන් දෙයක් කිරීමට LIVE WIRE නම් මෘදුකාංගයේ ක්‍රියාකාරී පිටපතක් සහ හොද තාක්ෂනිකඥයෙකු ගේ සහයෝගය අවශ්‍ය වේ.....
    මා සිතා සිටින්නේ මගේ සේවාස්ථානයේ දී අපේ කිරියන් කිහිප දෙනෙකු ගේ එකතුවෙන් මෙවැන්නක් ඉදිරිපත් කිරීමටය...
    මෙය මාගේ සිතේ බොහෝ කලක පටන් පවතින සංකල්පයකි......
    :cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000203FA.gif