කුකුළාහ් බිරින්දැ ගේ ගෙදර ගිහින්....
උඹත් ගෙවල් අතුගානවද
![]()

කුකුළාහ් බිරින්දැ ගේ ගෙදර ගිහින්....
අද යන ගමන් හවස් අතේ මේ පැත්තේ ආවා බාන ම සහ පොඩි පැට්ටා එක්ක.....
අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්......


අපට ඔහොම කියන උන්ට කැටේ සෙට් වුනාම බලපං කෝ ටොමා....අෆි ඉතිං කසාද බැදපු මිනිස්සුනේ බං. ගෙවලුත් අතු ගාන්න වෙනවා.![]()

අපට ඔහොම කියන උන්ට කැටේ සෙට් වුනාම බලපං කෝ ටොමා....
කොහු පාර කාල තමා නවතින්නේ......
හොකොස්!![]()
ඒකටනම් සිදුන සහෝඅපට ඔහොම කියන උන්ට කැටේ සෙට් වුනාම බලපං කෝ ටොමා....
කොහු පාර කාල තමා නවතින්නේ......
හොකොස්!![]()


අෆි ඉතිං කසාද බැදපු මිනිස්සුනේ බං. ගෙවලුත් අතු ගාන්න වෙනවා.![]()

අෆි ඉතිං කසාද බැදපු මිනිස්සුනේ බං. ගෙවලුත් අතු ගාන්න වෙනවා.![]()


අපට ඔහොම කියන උන්ට කැටේ සෙට් වුනාම බලපං කෝ ටොමා....
කොහු පාර කාල තමා නවතින්නේ......
හොකොස්!![]()
එතකොට අංජු ආර් ලා භ්ම් කියන්නෙ නෑ. 
අතුගාලා වලං හෝදලා සසල හද විල්තෙරේ අන්තිම විනාඩි 5 අහන්න එයෙි.

අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්...... සසා වගේමයි අනේ
ඒව අස් වෙන්නේ හෙට.....රෑට කාපුවා අස් කරලද ආවෙ![]()


උබල කියන කතා ඇහුවම බදින්නත් බයයි බන්![]()
සහො උයාට උන දෙයක් ගැනද කිව්වෙඑතකොට අංජු ආර් ලා භ්ම් කියන්නෙ නෑ.
අතුගාලා වලං හෝදලා සසල හද විල්තෙරේ අන්තිම විනාඩි 5 අහන්න එයෙි.
![]()

ඔහොම කියන්නෑ.. මම කියනවට බැදලම බලපංකෝ. ඔය අදත් එකෙක් බැන්දේ
අද කව්ද බැන්දේ