2015 Aug 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළාහ් බිරින්දැ ගේ ගෙදර ගිහින්....
    අද යන ගමන් හවස් අතේ මේ පැත්තේ ආවා බාන ම සහ පොඩි පැට්ටා එක්ක.....

    අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුකුළාහ් බිරින්දැ ගේ ගෙදර ගිහින්....
    අද යන ගමන් හවස් අතේ මේ පැත්තේ ආවා බාන ම සහ පොඩි පැට්ටා එක්ක.....

    අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්......

    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆි ඉතිං කසාද බැදපු මිනිස්සුනේ බං. ගෙවලුත් අතු ගාන්න වෙනවා. :nerd:
    අපට ඔහොම කියන උන්ට කැටේ සෙට් වුනාම බලපං කෝ ටොමා....
    කොහු පාර කාල තමා නවතින්නේ......
    හොකොස්!:baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපට ඔහොම කියන උන්ට කැටේ සෙට් වුනාම බලපං කෝ ටොමා....
    කොහු පාර කාල තමා නවතින්නේ......
    හොකොස්!:baffled:

    හී හී හී...
    මට මතකයි කලින් සතියක මාමිට උන වැඩේ...
    මාමි ඒ ගැන කියනකොට හෙමීට ශේප් උනේ...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අෆි ඉතිං කසාද බැදපු මිනිස්සුනේ බං. ගෙවලුත් අතු ගාන්න වෙනවා. :nerd:

    උබල කියන කතා ඇහුවම බදින්නත් බයයි බන් :sorry::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපට ඔහොම කියන උන්ට කැටේ සෙට් වුනාම බලපං කෝ ටොමා....
    කොහු පාර කාල තමා නවතින්නේ......
    හොකොස්!:baffled:

    :lol: එතකොට අංජු ආර් ලා භ්ම් කියන්නෙ නෑ. :lol::lol: අතුගාලා වලං හෝදලා සසල හද විල්තෙරේ අන්තිම විනාඩි 5 අහන්න එයෙි.:lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්...... සසා වගේමයි අනේ

    profilepic35153_2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෑට කාපුවා අස් කරලද ආවෙ;)
    ඒව අස් වෙන්නේ හෙට.....
    ඇයි බොට කාපු ගමන් අනික් පැත්තට සෙන්න බර වෙනව ද?:shocked:
    එහෙම වෙනව නං බෙහෙත් ගනින්...
    දරුණු ලෙඩක්.........:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol: එතකොට අංජු ආර් ලා භ්ම් කියන්නෙ නෑ. :lol::lol: අතුගාලා වලං හෝදලා සසල හද විල්තෙරේ අන්තිම විනාඩි 5 අහන්න එයෙි.:lol::lol:
    සහො උයාට උන දෙයක් ගැනද කිව්වෙ:sorry: