වේගයෙන්ම හා ලස්සනට ලියන්න පුලුවන් පෑන් මොනවද
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Aug 29, 2015 #1 වේගයෙන්ම හා ලස්සනට ලියන්න පුලුවන් පෑන් මොනවද
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Aug 29, 2015 #2 ඇය් යකෝමේකෙ ලියන එවුන් නැද්ද
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Aug 29, 2015 #4 maxguy1 said: ඇය් යකෝමේකෙ ලියන එවුන් නැද්ද Click to expand... යකෝ එක එකාට හරියන එක වෙනස්..මට නම් මේ දවස් වල සෙට් වෙන්නේ ATLAS ICECOOL කියන එක...බලහන් පාවිච්චි කරල..
maxguy1 said: ඇය් යකෝමේකෙ ලියන එවුන් නැද්ද Click to expand... යකෝ එක එකාට හරියන එක වෙනස්..මට නම් මේ දවස් වල සෙට් වෙන්නේ ATLAS ICECOOL කියන එක...බලහන් පාවිච්චි කරල..
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 29, 2015 #5 රොටොමැක් 10 එක හොඳයි.... අනික ඇට්ලස් නැනෝ ටිප් කියල එකක් ඒකෙ නම් කාබන් ඉක්මනට ඉවර වෙනව.. දවසට පෑනයි
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Aug 29, 2015 #7 ඒක මට හරියන්නෑ බන්
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 29, 2015 #9 ThadiBidiBoz said: butter gel Click to expand... බටර්ජෙල් එක ඉක්මනට ඉවර වෙනස සොන්නයො.. දවසට පෑන් දෙකයි
ThadiBidiBoz said: butter gel Click to expand... බටර්ජෙල් එක ඉක්මනට ඉවර වෙනස සොන්නයො.. දවසට පෑන් දෙකයි
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Aug 29, 2015 #10 එල එල තෑන්ක්ස් ඔක්කොටම. දැනට වැඩි මනාම තිය්එන්නෙ රොටොමක්10. තව දාමු බලන්ඩ
.::J@S::. Well-known member Dec 4, 2011 9,812 6,393 113 ගග අද්දර Aug 29, 2015 #11 markhaloce said: රොටොමැක් 10 එක හොඳයි.... අනික ඇට්ලස් නැනෝ ටිප් කියල එකක් ඒකෙ නම් කාබන් ඉක්මනට ඉවර වෙනව.. දවසට පෑනයි Click to expand... පට්ට පෑන.
markhaloce said: රොටොමැක් 10 එක හොඳයි.... අනික ඇට්ලස් නැනෝ ටිප් කියල එකක් ඒකෙ නම් කාබන් ඉක්මනට ඉවර වෙනව.. දවසට පෑනයි Click to expand... පට්ට පෑන.
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 29, 2015 #12 maxguy1 said: එල එල තෑන්ක්ස් ඔක්කොටම. දැනට වැඩි මනාම තිය්එන්නෙ රොටොමක්10. තව දාමු බලන්ඩ Click to expand... හාඩ් යූස් වලට නෙමේ නං තීන්ත පුරවන්න පුළුවන් පෑනක් ගනිං
maxguy1 said: එල එල තෑන්ක්ස් ඔක්කොටම. දැනට වැඩි මනාම තිය්එන්නෙ රොටොමක්10. තව දාමු බලන්ඩ Click to expand... හාඩ් යූස් වලට නෙමේ නං තීන්ත පුරවන්න පුළුවන් පෑනක් ගනිං
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Aug 29, 2015 #13 හාඩ් යූස් තමය් බන්
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Aug 29, 2015 #14 Mango පෑනත් හොදයි මචෝ.
good-man Well-known member Jan 29, 2015 2,795 2,936 113 Aug 29, 2015 #15 මට නම් මොන පෑනෙන් වත් ලස්සනට ලියන්න බෑ යකොව්
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Aug 29, 2015 #17 වේගයෙන් සස්සනට කියන්න ඇට්ලස් යෝකර්
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Aug 29, 2015 #18 බර නැති තුඩ සිහින් බැන් වෙගයෙන් ලස්සන්ට ලියන්න පුලුවන් ( උබේ ෆොන්ට් එක ලස්සනයි නම් ) අනික තව අවුලක් පෑනේ කිලිප් එක ගහලා නැත් නම් බර මදි වගේ ස්ලිප් වෙනවා අත රිදෙනවා ලොල් ( මට විතරද දන්නේ නැහැ )
බර නැති තුඩ සිහින් බැන් වෙගයෙන් ලස්සන්ට ලියන්න පුලුවන් ( උබේ ෆොන්ට් එක ලස්සනයි නම් ) අනික තව අවුලක් පෑනේ කිලිප් එක ගහලා නැත් නම් බර මදි වගේ ස්ලිප් වෙනවා අත රිදෙනවා ලොල් ( මට විතරද දන්නේ නැහැ )
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Aug 29, 2015 #19 as a management assistant.. i recommended Atlas chooty...
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,697 10,780 113 Sherwood වගේ තැනක Aug 29, 2015 #20 මට නං Rotomac Flexi තමයි .. ඕක නැතුව විබාගේ ලියන්නත් බෑ කියහන්කෝ .. තද පාටින් ලිය වෙනවා .. ලැට්ලස් චුටි වගේ සිඟිති ලා පාටින් නෙවෙයි ලියවෙන්නේ .. smooth ලියවෙනවා ! හැබැයි තීන්ත ඉක්මනට යනවා .. මෙය මුදල් නොගෙවා කරන ප්රචාරයකි !
මට නං Rotomac Flexi තමයි .. ඕක නැතුව විබාගේ ලියන්නත් බෑ කියහන්කෝ .. තද පාටින් ලිය වෙනවා .. ලැට්ලස් චුටි වගේ සිඟිති ලා පාටින් නෙවෙයි ලියවෙන්නේ .. smooth ලියවෙනවා ! හැබැයි තීන්ත ඉක්මනට යනවා .. මෙය මුදල් නොගෙවා කරන ප්රචාරයකි !