පෑන්

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඇය් යකෝමේකෙ ලියන එවුන් නැද්ද

    යකෝ එක එකාට හරියන එක වෙනස්..මට නම් මේ දවස් වල සෙට් වෙන්නේ ATLAS ICECOOL කියන එක...බලහන් පාවිච්චි කරල..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රොටොමැක් 10 එක හොඳයි.... :yes: :yes:
    අනික ඇට්ලස් නැනෝ ටිප් කියල එකක් ඒකෙ නම් කාබන් ඉක්මනට ඉවර වෙනව.. දවසට පෑනයි :sorry: :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල එල තෑන්ක්ස් ඔක්කොටම. දැනට වැඩි මනාම තිය්‍එන්නෙ රොටොමක්10. තව දාමු බලන්ඩ

    හාඩ් යූස් වලට නෙමේ නං තීන්ත පුරවන්න පුළුවන් පෑනක් ගනිං :yes: :yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    මට නම් මොන පෑනෙන් වත් ලස්සනට ලියන්න බෑ යකොව්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වේගයෙන් සස්සනට කියන්න ඇට්ලස් යෝකර් :love:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බර නැති තුඩ සිහින් බැන් වෙගයෙන් ලස්සන්ට ලියන්න පුලුවන් ( උබේ ෆොන්ට් එක ලස්සනයි නම් )

    අනික තව අවුලක් පෑනේ කිලිප් එක ගහලා නැත් නම් බර මදි වගේ ස්ලිප් වෙනවා අත රිදෙනවා ලොල් ( මට විතරද දන්නේ නැහැ )
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නං Rotomac Flexi තමයි ..
    ඕක නැතුව විබාගේ ලියන්නත් බෑ කියහන්කෝ .. :oo:
    තද පාටින් ලිය වෙනවා .. ලැට්ලස් චුටි වගේ සිඟිති ලා පාටින් නෙවෙයි ලියවෙන්නේ ..
    smooth ලියවෙනවා !
    හැබැයි තීන්ත ඉක්මනට යනවා .. :oo:

    මෙය මුදල් නොගෙවා කරන ප්‍රචාරයකි !