..::[කරුම දවස්]::..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕව මොනවද බං..

    වෙලාවකට ගෙදරින් එළියට බැහැල අඩි දෙක තුනක් යද්දි සෙරෙප්පුවෙ අන්ඩක් කැඩෙනවා... එක අටවගෙන ටික දුරක් යද්දි අම්බානක වහිනවා... කුඩේකුත් නෑ...
    ඒ අස්සෙ බස් එකත් පෙනි පෙනි අදිනවා...
    වැරදි බස් එකේ නැගල ඒකෙන් බැහැල ආයි වැරදි බස් එකකම නගිනව...:confused:
    ඊලඟට නෑග්ග හරි බස් එකේ බුවා හෝල්ට් එකෙන් කිලෝ මීටර් ගාණක් ඈත ගිහින් නවත්තනවා...:baffled:

    මට එකම දවසේ කරුම කීයක්නම් එක පාර පළදීල ඇත්ද අම්මපා..?:sorry:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕව මොනවද බං..

    වෙලාවකට ගෙදරින් එළියට බැහැල අඩි දෙක තුනක් යද්දි සෙරෙප්පුවෙ අන්ඩක් කැඩෙනවා... එක අටවගෙන ටික දුරක් යද්දි අම්බානක වහිනවා... කුඩේකුත් නෑ...
    ඒ අස්සෙ බස් එකත් පෙනි පෙනි අදිනවා...
    වැරදි බස් එකේ නැගල ඒකෙන් බැහැල ආයි වැරදි බස් එකකම නගිනව...:confused:
    ඊලඟට නෑග්ග හරි බස් එකේ බුවා හෝල්ට් එකෙන් කිලෝ මීටර් ගාණක් ඈත ගිහින් නවත්තනවා...:baffled:

    මට එකම දවසේ කරුම කීයක්නම් එක පාර පළදීල ඇත්ද අම්මපා..?:sorry:

    :D:D අඩෝ සිරාවටම බන් :yes: ඔය වගේ ජල්තර case නම් අනන්තවත් බන් :P හැබැයි ඉතින් ඒවා තියෙන්නත් ඕනේ බන් නැත්තන් life එකේ කිසිම ගතියක් නැනේ ;)

    BMZhI0a.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :D:D අඩෝ සිරාවටම බන් :yes: ඔය වගේ ජල්තර case නම් අනන්තවත් බන් :P හැබැයි ඉතින් ඒවා තියෙන්නත් ඕනේ බන් නැත්තන් life එකේ කිසිම ගතියක් නැනේ ;)

    ඒක ඇත්ත.. අඩුම ගානේ, යකෝ මට මෙහෙමත් උනානෙ කියල හිනා වෙන්න හරි පුලුවන් පස්සෙ කාලෙක...:lol:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඒක ඇත්ත.. අඩුම ගානේ, යකෝ මට මෙහෙමත් උනානෙ කියල හිනා වෙන්න හරි පුලුවන් පස්සෙ කාලෙක...:lol:

    මටත් ඔහොම case ගොඩක් තියෙනවා බන් මතක් වෙද්දී මල පනිනවා :baffled: