bump
bump
BuMp
මරුසිරා;18888063 said:



හයියෝ.... +5


karma is a bitch..++






ඕව මොනවද බං..
වෙලාවකට ගෙදරින් එළියට බැහැල අඩි දෙක තුනක් යද්දි සෙරෙප්පුවෙ අන්ඩක් කැඩෙනවා... එක අටවගෙන ටික දුරක් යද්දි අම්බානක වහිනවා... කුඩේකුත් නෑ...
ඒ අස්සෙ බස් එකත් පෙනි පෙනි අදිනවා...
වැරදි බස් එකේ නැගල ඒකෙන් බැහැල ආයි වැරදි බස් එකකම නගිනව...
ඊලඟට නෑග්ග හරි බස් එකේ බුවා හෝල්ට් එකෙන් කිලෝ මීටර් ගාණක් ඈත ගිහින් නවත්තනවා...
මට එකම දවසේ කරුම කීයක්නම් එක පාර පළදීල ඇත්ද අම්මපා..?

අඩෝ සිරාවටම බන්
ඔය වගේ ජල්තර case නම් අනන්තවත් බන්
හැබැයි ඉතින් ඒවා තියෙන්නත් ඕනේ බන් නැත්තන් life එකේ කිසිම ගතියක් නැනේ 
අඩෝ සිරාවටම බන්
ඔය වගේ ජල්තර case නම් අනන්තවත් බන්
හැබැයි ඉතින් ඒවා තියෙන්නත් ඕනේ බන් නැත්තන් life එකේ කිසිම ගතියක් නැනේ
![]()

ඒක ඇත්ත.. අඩුම ගානේ, යකෝ මට මෙහෙමත් උනානෙ කියල හිනා වෙන්න හරි පුලුවන් පස්සෙ කාලෙක...
