All Elakirians pls

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
laksha 8 k gewanna ona.gewwe nathnam dawas 80 kata hireta yanna ona.eta passedi laksha 8 gewanna ona neha.
ubala mokakda ganna teerane ?ehema ubalata unoth:D
pls comment:):)
 
Meglow

Banned
Jun 11, 2015
596
43
0
මුදල් ඇත්නම් ගෙවා දමන්න, නැත්නම් බන්ධනාගාරය වෙත යන්න. එහෙත් බොහෝවිට එය තුලදී ඔබගේ මල ප්‍රණාලිය තුමුල වීමේ හැකියාවක් ඇති බැවින් ප්‍රවේසම් වන්න.
 
Last edited:
Nov 29, 2011
354
30
0
මම නම් හිරේ යමි..:baffled:....මට ගියපු කෙනෙක් කිව්වේ...එක සැරයක් හරි ගිහිල්ලා එන්ඩ ඔනෑලු.:):P...මොකෝ එහෙ තමයි නියම යුනිවර්සිටි එක.......:)....දවස් දවස් 80ක් කියන්නේ....ඉතින් මාස 2 මාරක් වාගේ නේ.......:nerd::oo:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    -සිංහයා-;18898800 said:
    මම නම් හිරේ යමි..:baffled:....මට ගියපු කෙනෙක් කිව්වේ...එක සැරයක් හරි ගිහිල්ලා එන්ඩ ඔනෑලු.:):P...මොකෝ එහෙ තමයි නියම යුනිවර්සිටි එක.......:)....දවස් දවස් 80ක් කියන්නේ....ඉතින් මාස 2 මාරක් වාගේ නේ.......:nerd::oo:

    පුල් ටයිම් නේවාසික කෝස් එකක් කලා වගේ තමයි ඉතින්. ආයෙ මක්කයි :dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    මුදල් ඇත්නම් ගෙවා දමන්න, නැත්නම් බන්ධනාගාරය වෙත යන්න. එහෙත් බොහෝවිට එය තුලදී ඔබගේ මල ප්‍රණාලිය තුමුල වීමේ හැකියාවක් ඇති බැවින් ප්‍රවේසම් වන්න.
    :P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    -සිංහයා-;18898800 said:
    මම නම් හිරේ යමි..:baffled:....මට ගියපු කෙනෙක් කිව්වේ...එක සැරයක් හරි ගිහිල්ලා එන්ඩ ඔනෑලු.:):P...මොකෝ එහෙ තමයි නියම යුනිවර්සිටි එක.......:)....දවස් දවස් 80ක් කියන්නේ....ඉතින් මාස 2 මාරක් වාගේ නේ.......:nerd::oo:
    pita rataka inne machan.pawule kisi ekek ekka katha karanna wenne ne.ELAKIRI enna wenneth ne ehema unoth:baffled::baffled:masa deka hamarata:oo::oo:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඉන්නේ හොද රටක නම් හිරේ යමන් !
    සල්ලි නතින්නම් ගෙවලා දාපන් !
    :cool::cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පිස්සුද යකෝ සතියක් දෙකක් නම් කමක් නෑ දවස් 80 කියන්නේ එපා වෙයි උබට :dull::dull: ලංකාවේ හිරේක නෙමෙයි නේ :baffled: ඕවගේ මරු මරු dial ඇති උබට එන්න වෙන්නේ මෙහෙම තමයි

    JaP80MF.jpg

    :lol::lol: