Age Of Empire Play In Windows7

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කස්ටියම දන්නවා ඇතිනේ මේ ගේම් එක ගැන. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවනේ.

    මේ ගේම් එක windows7 වල ගහනකොට තනකොලයි වතුරයි හරියට පේන්නේ නෑ.

    ඉතින් මචන්ස්ලා මට හම්බුනා එකට විසඳුමක්.

    ඉස්සෙල්ලම ගේම් එක ලෝන්ච් කරලා ඊට පස්සේ ටාස්ක් මැනේජර් රන් කරලා explorer.exe එක එන්ඩ් කරන්න. එහෙම කලාම ස්ක්‍රීන් එක ඇරෙන්න තියන ඔක්කොම නොපෙනී යනවා.
    ඊට පස්සේ Alt+tab එකෙන් ගේම් එක සිලෙක්ට් කරලා පුරුදු විදියට සෙල්ලම් කරපල්ලා.

    ඉවරවෙලා ආපහු ටාස්ක් මැනේජර් එකට ගිහින් New Task එකේ ටයිප් කරන්න explorer.exe කියල ok කරන්න. එතකොට ආපහු තිබ්බ විදියට කම්පියුටර් එක තියෙයි.


    ඔන්න ඕකයි තත්වේ. හොඳයි වටිනවා කියල හිතෙනවනම් සලකල යන්ටලා. තවත් නොදන්නා එක්කෙනෙක්ට හරි බලාගන්න බම්ප් එකකුත් දාල යන්න.
     

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    ඔය වගේ අලුත් ගේම් නැත්ත? ඕක මාත් ආසම ගේම් එකක්.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    AOE 2 ඉස්සර පට්ට ගැහුව බන්, එකම කැම්පේන් එක දවස් ගණන් ගැහුව :yes:

    AOE aluth ekak thaama naa ne.
    aluth graphic features ekka modern computer walata hariyana widihata.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    Hammeehhhhh :D game eke ruupe dakkath sounds ehenawa ehenawa wage oi.. Kawuda kemathi mageth ekka oka network karala play karanna? :D any challenger? :D Age of mythology, age of empire rice of rome acceptable :D