Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අර පිස්ටල් ඒක පිටේ බැඳන් , පිළිගන්න එන ltte කාරයට නං පට්ට genuine look එකක් තියෙන්නේ :shocked:
    මං මුලින් හිතුවේ ඌ ආමි කාරයෙක් කියල !
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Sarama ussala ## arinna hitai.

    ඔව් එක තමයි කරන්න ඕනේ. විජය කුමාරතුංග කියන්නේ චන්ද්‍රිකා වගේම අමු සිංහල විරෝධියෙක්. උන් දෙන්න තමයි අසූ ගණන් වල "මහජන පක්ෂය" කියල එකක් අටවගෙන කොටින්ට රටෙන් කෑල්ලක් දෙන්න කතා කරේ. මේ යකා යාපනේ ගිහින් කොටි එක්ක එකතු වෙලා හමුදාවේ අයගේ පින්තූර වලට වෙඩිත් තිබ්බා.
     
    • Like
    Reactions: yasas bandara

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔව් එක තමයි කරන්න ඕනේ. විජය කුමාරතුංග කියන්නේ චන්ද්‍රිකා වගේම අමු සිංහල විරෝධියෙක්. උන් දෙන්න තමයි අසූ ගණන් වල "මහජන පක්ෂය" කියල එකක් අටවගෙන කොටින්ට රටෙන් කෑල්ලක් දෙන්න කතා කරේ. මේ යකා යාපනේ ගිහින් කොටි එක්ක එකතු වෙලා හමුදාවේ අයගේ පින්තූර වලට වෙඩිත් තිබ්බා.

    ඔබතුමා වගේ මේ දේවල් දන්න/මතක තියන අය ඉන්නවා කියල දැක්කහමත් සතුටුයි. කාලෙන් කාලෙට මූව වීරයෙක් කරල සමරන හැටි දැක්කහම මට පුදුම පිළිකුලක් දැනෙනවා. ඕකා කොටි එක්ක ඊලාම් කොඩිය උස්සපු කෙනෙක් කියල දන්න කීයෙන් කී දෙනාද ඉන්නේ?:rolleyes:
     
    • Like
    Reactions: mayson baas

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උබලට ඉතින් හැම දෙමලෙක්ම කොටියෙක්.විජය එහෙම හිතුවේ නැහැ.ඉතින් ඌව උබලට කොටියෙක්,දේශද්‍රෝහියෙක්.ඔන්න ඕකයි තිත්ත ඇත්ත..:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11949285_706335132833011_4079825982079703535_n.jpg
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබලට ඉතින් හැම දෙමලෙක්ම කොටියෙක්.විජය එහෙම හිතුවේ නැහැ.ඉතින් ඌව උබලට කොටියෙක්,දේශද්‍රෝහියෙක්.ඔන්න ඕකයි තිත්ත ඇත්ත..:D

    ආ, එතකොට දැන් මේ වීඩියෝ එකේ ඉන්නේ කොටි නෙවෙයිද? මේ වෙඩි තියන්නේ සෙලල්ලම් තුවක්කු වලින්ද? ඔය විජය RPG ගහන්නේ මාළු කාරයෝ එක්කද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔබතුමා වගේ මේ දේවල් දන්න/මතක තියන අය ඉන්නවා කියල දැක්කහමත් සතුටුයි. කාලෙන් කාලෙට මූව වීරයෙක් කරල සමරන හැටි දැක්කහම මට පුදුම පිළිකුලක් දැනෙනවා. ඕකා කොටි එක්ක ඊලාම් කොඩිය උස්සපු කෙනෙක් කියල දන්න කීයෙන් කී දෙනාද ඉන්නේ?:rolleyes:

    ඔව් මූ අංක එකේ දේශද්‍රෝහියෙක්. එත් මෙකවයි චන්ද්‍රිකාවයි උඩ දාගෙන ඉන්න එවුන් තාම ඉන්නවා.

    විජය එක්ක මහජන පක්ෂයේ ඉන්නකොට රට බෙදන්න හදපු, ඊට පස්සේ ජනාධිපති වෙලා ෆෙඩරල් පැකේජ් ගෙනාපු චන්ද්‍රිකාට තමයි දැන් "දේශපාලන විසඳුමක්" හදන කමිටුව බාර දෙන්නත් යන්නේ.

    Chandrika.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආ, එතකොට දැන් මේ වීඩියෝ එකේ ඉන්නේ කොටි නෙවෙයිද? මේ වෙඩි තියන්නේ සෙලල්ලම් තුවක්කු වලින්ද? ඔය විජය RPG ගහන්නේ මාළු කාරයෝ එක්කද?

    ගොනෝ කොටි කියලා ජාතියක් ඇති උනේ කාගේ වරදින්ද?උන් උන්ගේ කියලා කෑල්ලක් අපේ රටෙන් ඉල්ලන්න මුල් වුන හේතුව අපේම උන්ගේ වැරදි නිසා නේද?නිකන් තප්පුලන්නේ නැතුව දන්නේ නැත්නම් ඒවා ගැන හොයපන් නිකන් මිනිස්සුන්ට අපහාස කර කර ඉන්න වෙලාවේ.තොපි වගේ කුහකයෝ හින්දා තමා මේ රට තාමත් වල පල්ලේ තියෙන්නේ..:growl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ගොනෝ කොටි කියලා ජාතියක් ඇති උනේ කාගේ වරදින්ද?උන් උන්ගේ කියලා කෑල්ලක් අපේ රටෙන් ඉල්ලන්න මුල් වුන හේතුව අපේම උන්ගේ වැරදි නිසා නේද?නිකන් තප්පුලන්නේ නැතුව දන්නේ නැත්නම් ඒවා ගැන හොයපන් නිකන් මිනිස්සුන්ට අපහාස කර කර ඉන්න වෙලාවේ.තොපි වගේ කුහකයෝ හින්දා තමා මේ රට තාමත් වල පල්ලේ තියෙන්නේ..:growl:

    අනේ පව් නේද කොටි? ඒක හින්දද විජය කොටින්ව හුරතල් කරලා එන්න ගියේ?

    දැන් ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් නිසාම සිද්ධ වෙන ඔය මහ ලොකු අසාධාරණේ මොකද්ද කියල කියපන්කො බලන්න.
    ඉන්දියාවේ දෙමළ අයට වඩා, කැනඩාවේ දෙමළ අයට වඩා ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් හේතුවෙන්ම මූණ දෙන්න වෙලා තියෙන අසාධාරණය මොකද්ද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ පව් නේද කොටි? ඒක හින්දද විජය කොටින්ව හුරතල් කරලා එන්න ගියේ?

    දැන් ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් නිසාම සිද්ධ වෙන ඔය මහ ලොකු අසාධාරණේ මොකද්ද කියල කියපන්කො බලන්න.
    ඉන්දියාවේ දෙමළ අයට වඩා, කැනඩාවේ දෙමළ අයට වඩා ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් හේතුවෙන්ම මූණ දෙන්න වෙලා තියෙන අසාධාරණය මොකද්ද?

    සිංහල උන්ටම කෙලින උබලා දෙමල උන්ට වෙන අසාධාරණය ගැන හිතයිද බන්.:rofl:ඉස්සෙල්ලා තමන්ගේ ජාතියේ උන් එක්ක තියෙන කුහක කම ඉරිසියාව නැති කරගෙන ඉදපන් අනුන්ගේ ජාති වල මගුල් හොයන්න කලින්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    සිංහල උන්ටම කෙලින උබලා දෙමල උන්ට වෙන අසාධාරණය ගැන හිතයිද බන්.:rofl:ඉස්සෙල්ලා තමන්ගේ ජාතියේ උන් එක්ක තියෙන කුහක කම ඉරිසියාව නැති කරගෙන ඉදපන් අනුන්ගේ ජාති වල මගුල් හොයන්න කලින්.

    ඕකත් එක්ක කතා කරලා වැඩක් නෑ :rofl: ඕකට ඔය කරන්න රස්සාවක් නැතුව , කම්මැලි කමට කරන්න වැඩක් හොයා හොයා අපිව කතාවට අල්ලගන්න යන්නේ .. තව ටිකකින් එකම ප්‍රශ්නේ පුන පුනා අහන්න ගනී ! :rofl:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ඔව් එක තමයි කරන්න ඕනේ. විජය කුමාරතුංග කියන්නේ චන්ද්‍රිකා වගේම අමු සිංහල විරෝධියෙක්. උන් දෙන්න තමයි අසූ ගණන් වල "මහජන පක්ෂය" කියල එකක් අටවගෙන කොටින්ට රටෙන් කෑල්ලක් දෙන්න කතා කරේ. මේ යකා යාපනේ ගිහින් කොටි එක්ක එකතු වෙලා හමුදාවේ අයගේ පින්තූර වලට වෙඩිත් තිබ්බා.

    ඔබතුමා වගේ මේ දේවල් දන්න/මතක තියන අය ඉන්නවා කියල දැක්කහමත් සතුටුයි. කාලෙන් කාලෙට මූව වීරයෙක් කරල සමරන හැටි දැක්කහම මට පුදුම පිළිකුලක් දැනෙනවා. ඕකා කොටි එක්ක ඊලාම් කොඩිය උස්සපු කෙනෙක් කියල දන්න කීයෙන් කී දෙනාද ඉන්නේ?:rolleyes:

    ekath ehemada....:shocked::shocked:
    adai danne
    mn hithuwe anti witharai kiyala
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සිංහල උන්ටම කෙලින උබලා දෙමල උන්ට වෙන අසාධාරණය ගැන හිතයිද බන්.:rofl:ඉස්සෙල්ලා තමන්ගේ ජාතියේ උන් එක්ක තියෙන කුහක කම ඉරිසියාව නැති කරගෙන ඉදපන් අනුන්ගේ ජාති වල මගුල් හොයන්න කලින්.

    ගොන් කතා කියන්නේ නැතුව අහපු එකට උත්තර දීපන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕකත් එක්ක කතා කරලා වැඩක් නෑ :rofl: ඕකට ඔය කරන්න රස්සාවක් නැතුව , කම්මැලි කමට කරන්න වැඩක් හොයා හොයා අපිව කතාවට අල්ලගන්න යන්නේ .. තව ටිකකින් එකම ප්‍රශ්නේ පුන පුනා අහන්න ගනී ! :rofl:

    :rofl:කාගේ හරි සීනියර් මෙම්බර් කෙනෙක්ගේ fake එකක් තමා ඔය..offline ඉදලා උගේ reply එකකට reply කරපු ගමන් online එනවා..:rofl::rofl: