The big bang theory

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
:(
Marry කරයි බන් මේ සීසන් එකෙදිවත්. සීසන් 10 නේ තියෙන්නේ ඔක්කොම වෙන්න. පෙනී නිසා තමා වැඩියෙන්ම ඕක බලන්නේ. පෙනිගේ acting මරු :)
:yes::yes:penny නම් මරු ශෙල්ඩන් ගේ ඇක්ටින් එහෙමත් මරු බන්
howard කාරයාගේ විහිලුත් හොඳයි
රාජ් තමයි පොඩ්ඩක් අවුල
 
chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    Penny කොන්ඩේ කැපුවට පස්සේ පට්ට කැතයි :dull:
    අලුත් එකේ වවලා හිටියොත් හොදයි
     
    • Like
    Reactions: billythekid

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔකේ මුල් සිසන් ටික තමා ආතල් 1-6
    පස්සේ බොරින්ග් උනා

    :yes: S7 නුත් හොදයි. එත් අර වගේ මුල ඒවගේ තරමට ගතියක් නැහැ. මේ දවස් ටිකේ zee cafe එකේ S6 ඒකයි waner tv එකේ S8 ඒකයි යනවා 8ට . දෙකම කොහොම හරි බලනවා. එත් S6 එක පට්ට.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :yes::yes:penny නම් මරු ශෙල්ඩන් ගේ ඇක්ටින් එහෙමත් මරු බන්
    howard කාරයාගේ විහිලුත් හොඳයි
    රාජ් තමයි පොඩ්ඩක් අවුල

    S8 එකේ පෙනීගේ චරිතේ ටිකක් වෙනස් කරලා බන්. ඊට වඩා අර පරණ මෝඩ චරිතේ පට්ට cute. :D
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :yes: S7 නුත් හොදයි. එත් අර වගේ මුල ඒවගේ තරමට ගතියක් නැහැ. මේ දවස් ටිකේ zee cafe එකේ S6 ඒකයි waner tv එකේ S8 ඒකයි යනවා 8ට . දෙකම කොහොම හරි බලනවා. එත් S6 එක පට්ට.
    ඔව් මටත් S7ත් පට්ට S7 අන්තිම එපියයි S8 පලවෙනි එපියයි බලල හෙන දුකක් ආව ශෙල්ඩන් ගැන
     
    • Like
    Reactions: keerthi.mac

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :yes::yes:penny නම් මරු ශෙල්ඩන් ගේ ඇක්ටින් එහෙමත් මරු බන්
    howard කාරයාගේ විහිලුත් හොඳයි
    රාජ් තමයි පොඩ්ඩක් අවුල
    sheldonගේ ජෝක්ස් එකාකාරයි බන් මට නං. මට අල්ලන්නේ නෑ. රාජ් ටිකක් හොඳයි ශෙල්ඩන් ට වඩා මට නං. howard මරු barnadath එක්ක සෙට් වුනාම. barnadatge තාත්තා ඉන්න ඒවා තමා මරුම :D
     
    • Like
    Reactions: billythekid

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් මටත් S7ත් පට්ට S7 අන්තිම එපියයි S8 පලවෙනි එපියයි බලල හෙන දුකක් ආව ශෙල්ඩන් ගැන

    උගේ චරිතෙත් මුල් season වලට සාපේක්ෂව ගොඩක් වෙනස් වෙලා වගේ. :baffled:
     
    • Like
    Reactions: billythekid

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    avatar541391_4.gif