අනේ වාහන වැඩ්ඩෝ එන්න එන්න එන්න
මචංලා මට ඊයේ මලකෙලි ගොඩාක් එක පාර පත්තු උනා.ගෙදර කට්ටියත් එකක් පොඩි ගමනක් ගියා .වාහනේ මරුටියක්.ගිහින් එද්දී 12 වගේ උනා රෑ.එක පාරටම දුම දාගෙන කර ගඳකුත් එක්ක වාහනේ හිට්ටා.බොනට් එක ඇරියම බාගෙට නිවිච්ච ගිනිගොඩක් වගේ දුම් ලෝඩ් එකයි.බඩු බොයිල් වෙලා.මට කෙලවෙලා.මචංලා රේඩියේටරේ ෆැන් එකට ඉස්සරහින් තියෙන ප්ලාස්ටින් පැතලි ටැංකිය පුපුරලා.(කූලන්ට් එක දාන කෑන් එක නෙමේ) මෙන්න මේක
මේක පේන්නම උඩින් පුපුරලා.තව මෙතැනින් වතුර දැම්මම දාන සැනින් යටින් බිමට වැටෙනවා.එ කියන්නේ යටිනුත් පුපුරලානේ.මට මේක ගන්න ඔනේ.සෙක්ඩ්හැන්ඩ් උනත් කම් නෑ.මේක පට්ට ගණන්ද.සාමාන්‍යෙයන් කීය වගේදමේක යන්නේ? තව ෆැන් එකයි සෙට් එකම එක පාර දාන්න ඕනේ නෑ නේද? මේක විතරක් දැම්මම ඇතිද? ගන්න ස්පේෂල් ස්පොට් එහෙම තියෙනවද? අනේ මේකවෙලාවේ හැටියට පට්ට උදව්වක්.
ඇන්ජිමට අවුලක් නෑ.එයා ගහපු ගමන්වැඩ තාම.උදව් කරන උන්ට රෙප + පින්.මොකදහෙටවත් වාහනේ ගෙදරට ගේන්න ඕනේ හදාගෙන

Last edited: