

ඔය තියෙන්නේ... KBB 50 එකට කෙලවුනා..දැන් 4G ඒවා ප්‍රොමෝට් කරනවා...ඇඩෙනවා ඕයි

ow bandialog fb fan page 1nam dala tibba ikmanata meka hadanawa kiyala
![]()





"Dialog Axiata ,mema gataluwa pilibandawa apa adaalaUnda kiyala thibbe?? Nattam ape kollekda?![]()
"Dialog Axiata ,mema gataluwa pilibandawa apa adaala
anshaya denuwath kalemu. Haki ikmanin meyata wisandumak laba deemata balaporoththu wannemu"
mehema reply karala tiyenne
නිකන් බොරුවට ඕවා කියනවද කොහෙද 
ඔය උන් බේරෙන්නද කොහෙද කියන්නේ මට පේන්නේ.. හදනව නං මෙච්චර දවස් ගන්නේ මුන් පොඩි ළමයිද බංනිකන් බොරුවට ඕවා කියනවද කොහෙද
![]()
ඔය උන් බේරෙන්නද කොහෙද කියන්නේ මට පේන්නේ.. හදනව නං මෙච්චර දවස් ගන්නේ මුන් පොඩි ළමයිද බංනිකන් බොරුවට ඕවා කියනවද කොහෙද
![]()


meka hadana ekak nadda bn?
හැබැයි මේක හැදුවේ නැති උනොත් නං උන්ගේ පේජ් එහෙම කුදලාගෙන යන්න තමා වෙන්නේ බුකියේ 
upgrade එකක් කියල එක පැකේජ් එකක් විතරක් ලිමිට් කරන එකත් මහ ගැලපෙන්නේ නැති කතාවක් බන්...![]()

aduma tharame hetawathMata hithenne un hadanne na wage bn..nathnm ochchra dawas ganan hadanwada??

අනිවා පැකේජ් එකට කෙලලා තියෙන්නේ බන්..ඔව් බං upgrade එකක් නං ඔක්කොම පැකේජ් වලට දෙන්න එපායෑ අනිත් එක KBB 50,20 ට විතරයි නේද මේ අවුල තියෙන්නේ මුන් හිතලමද කොහෙද මෙහෙම කරේ![]()
අපරාදේ පාඩුවේ ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ පැකේජ් එක..
අනිවා පැකේජ් එකට කෙලලා තියෙන්නේ බන්..අපරාදේ පාඩුවේ ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ පැකේජ් එක..
![]()
වැඩි තන්හාවට ගියහාම ඔහොම වෙනවා පාඩුවේ ටීවී ෂෝ එකක් ගේම් එකක් ගන්න තිබ්බ පැකේජ් එක අවුලක් නෑ දැන් ඉතින් උන දේ උනා දැන්වත් අපේ එවුන් හැදුනොත් ඇති හැබැයි උන් හදෙද්දී පැකේජ් එකක්වත් නෑ ලාබ 