Rep 1000k added..thawa meke inna okkoma kellangen rep illalath denawa heta...![]()

Rep 1000k added..thawa meke inna okkoma kellangen rep illalath denawa heta...![]()

මම මුකුත් නොකියා ඉන්නම් බන්..![]()
මෙහෙමයි මච්න් සරලව කිව්වොත් මට ආශ්‍රය කරන්න ලැබිල තියන කොල්ලන්ට වඩා කෙල්ලො හොද ගතිගුන තිබුන අය. ඒකයි මම එහෙම කිව්වෙ.

දැක්ක නේද..ලංකාවේ කෙල්ලෝ හරි කුහකයි කොල්ලන්ව මෝඩය කරන් ඉන්නේRep 1000k added..thawa meke inna okkoma kellangen rep illalath denawa heta...![]()
..කොල්ලෙක් කෙල්ලෙක්ට බැන්නොත් ඌව නැති වෙන්නම චාටර් කරනවා
..එත් කොල්ලෙක් කොල්ලන්ටම බැන ගත්තොත් ඌ හොද එකා
..එත් පිටරට කෙල්ලෝ එහෙම නෑ බන්..

good point මචන්..ඔහොම කළා නම් අපේ KasunKDP අද ජීවතුන් අතර ඉදීද කියලත් සැකයි බන්උබ කෙල්ලෝ ආශ්‍රය කරලා නැහැ බන්. පුළුවන් නම් කෙල්ලෙක් එක්ක ඒකිගේ යාළුවව වර්ණනා කරපන්.![]()

good point මචන්..ඔහොම කළා නම් අපේ KasunKDP අද ජීවතුන් අතර ඉදීද කියලත් සැකයි බන්![]()

ලොවෙත් නැහැ එහෙනම් ... "ඔයා එහෙනම් එයා එක්කම කතා කරන්න" කියල ගස්සල පුක වන වන යයි.ලොලේ ලොල් ඕයි..හැබැයි පිටරට කෙල්ලෝ ඔහොම නෑ බන්..ලොවෙත් නැහැ එහෙනම් ... "ඔයා එහෙනම් එයා එක්කම කතා කරන්න" කියල ගස්සල පුක වන වන යයි.

ලොලේ ලොල් ඕයි..හැබැයි පිටරට කෙල්ලෝ ඔහොම නෑ බන්..![]()

උඹලට මන් කලින් මෙහෙම කියනකොට කට්ටිය මට බැන්න. දැන් බලාගනින් ඇත්ත. ලංකාවෙ කෙල්ලො කැතයි වගේම ජරාම ගතිගුණ තියෙන්නෙ. සමහර බූරුවො කිව්ව මන් විතරලු ලංකාවෙ කෙල්ලන්ට බනින්නෙ. ඒත් මොළයක් තියන ඕන කොල්ලෙක් ලංකාවෙ කෙල්ලෙක්ට හොදක් කියන්නෙ නෑ කියල මෙතනින් පේනව. දැන් උඹලට තේරෙනවනෙ ලංකාවෙ ඉන්නෙ ජරාම ගති තියන කෙල්ලො. අපිට ගැලපෙන්නෙ පිටරටවල ලස්සන හොද කෙල්ලො. ලංකාවෙ කොල්ලො කියන්නෙ පිටරට කෙල්ලන්ගෙ ආදරේ ලබන්න ඕන කට්ටියක් මිසක් ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් බලන්න ඕන ජාතියක් නෙමේ. මොකද අපිට ඕන රටක කෙල්ලෙක් කැමතියි. ලංකාවෙ කෙල්ලන්ට දීගෙන ගිය උන්ට රිදෙනව ඇති දැන්.

.උඹ කොහෙද බං? මං කියන්නෙ සමහර පැතිවල ගමේ කෙල්ලෙ ලස්සනයි, සමහර පැතිවල නගරෙකෙල්ලො කැතයි, ඒකට් හේතුව ජාන සීන් එකක්
උබ කෙල්ලෝ ආශ්‍රය කරලා නැහැ බන්. පුළුවන් නම් කෙල්ලෙක් එක්ක ඒකිගේ යාළුවව වර්ණනා කරපන්.![]()
මම කෙල්ලො අශ්‍රය කරල නැත්තෙ කොහෙද බන්. මම ගියේ මික්ස් ඉස්කොලෙකට, අනික මගේ අෆෙයා එකක් ලොකුවට තිබිල කෙල්ල මාත් එක්ක තරහ උනා. එහෙම වෙලත් මම කෙල්ලන්ගෙ ගතිගුන හොදයි කියන්නෙ සමස්තයක් වශයෙන්. සමහරවිට මම ආශ්‍රය කරල තියෙන්නෙ එක සමාජ ක්ලාස් එකක කෙල්ලො විතරක් වෙන්න ඇති.මම අශ්‍රය කරල තියන පිරිමි යාලුවන්ට වඩා කෙල්ලො ගොඩක් හොදයි. මට විතරක් වෙච්ච දෙයක්ද දන්නෙ නෑ, මම කිව්වෙ මගේ අත්දැකීම් ඇසුරෙන්.
kello thamange niyama srupaya penvanne na ban lesiyenma
dan balapan, kollo ehema pare hu kiyana, natanava ,joke karanava
samahara kelloth evama karanava dakala thiyenava ne? namuth godak
kelleo ehema karanne na ne? e mokada dannava? kello lajjai, bayai thamange
niyama srupaya penvana minissu judge karana nisa.
menna meka nisai kellekva therum ganna amarui kiyanneth.