Most Beautiful Female Prisoners

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම මුකුත් නොකියා ඉන්නම් බන්.. :sorry:

    මෙහෙමයි මච්න් සරලව කිව්වොත් මට ආශ්‍රය කරන්න ලැබිල තියන කොල්ලන්ට වඩා කෙල්ලො හොද ගතිගුන තිබුන අය. ඒකයි මම එහෙම කිව්වෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,306
    113
    ගග අද්දර

    උබ කෙල්ලෝ ආශ්‍රය කරලා නැහැ බන්. පුළුවන් නම් කෙල්ලෙක් එක්ක ඒකිගේ යාළුවව වර්ණනා කරපන්. :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Rep 1000k added..thawa meke inna okkoma kellangen rep illalath denawa heta...:rofl::rofl::rofl:
    දැක්ක නේද..ලංකාවේ කෙල්ලෝ හරි කුහකයි කොල්ලන්ව මෝඩය කරන් ඉන්නේ:angry:..කොල්ලෙක් කෙල්ලෙක්ට බැන්නොත් ඌව නැති වෙන්නම චාටර් කරනවා:sorry:..එත් කොල්ලෙක් කොල්ලන්ටම බැන ගත්තොත් ඌ හොද එකා:frown:..එත් පිටරට කෙල්ලෝ එහෙම නෑ බන්..:(:(
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උබ කෙල්ලෝ ආශ්‍රය කරලා නැහැ බන්. පුළුවන් නම් කෙල්ලෙක් එක්ක ඒකිගේ යාළුවව වර්ණනා කරපන්. :rofl::rofl::rofl:
    good point මචන්..ඔහොම කළා නම් අපේ KasunKDP අද ජීවතුන් අතර ඉදීද කියලත් සැකයි බන්:lol::lol:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,306
    113
    ගග අද්දර
    good point මචන්..ඔහොම කළා නම් අපේ KasunKDP අද ජීවතුන් අතර ඉදීද කියලත් සැකයි බන්:lol::lol:

    ;);) ලොවෙත් නැහැ එහෙනම් ... "ඔයා එහෙනම් එයා එක්කම කතා කරන්න" කියල ගස්සල පුක වන වන යයි.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ;);) ලොවෙත් නැහැ එහෙනම් ... "ඔයා එහෙනම් එයා එක්කම කතා කරන්න" කියල ගස්සල පුක වන වන යයි.
    ලොලේ ලොල් ඕයි..හැබැයි පිටරට කෙල්ලෝ ඔහොම නෑ බන්..:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,306
    113
    ගග අද්දර
    ලොලේ ලොල් ඕයි..හැබැයි පිටරට කෙල්ලෝ ඔහොම නෑ බන්..:lol:

    පිටරට උන්ව නම් ආශ්‍රය කරලා නැහැ බන්. අපේ උන් ගැන නම් ඉතින් හොදට දනිමි.
    :rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹලට මන් කලින් මෙහෙම කියනකොට කට්ටිය මට බැන්න. දැන් බලාගනින් ඇත්ත. ලංකාවෙ කෙල්ලො කැතයි වගේම ජරාම ගතිගුණ තියෙන්නෙ. සමහර බූරුවො කිව්ව මන් විතරලු ලංකාවෙ කෙල්ලන්ට බනින්නෙ. ඒත් මොළයක් තියන ඕන කොල්ලෙක් ලංකාවෙ කෙල්ලෙක්ට හොදක් කියන්නෙ නෑ කියල මෙතනින් පේනව. දැන් උඹලට තේරෙනවනෙ ලංකාවෙ ඉන්නෙ ජරාම ගති තියන කෙල්ලො. අපිට ගැලපෙන්නෙ පිටරටවල ලස්සන හොද කෙල්ලො. ලංකාවෙ කොල්ලො කියන්නෙ පිටරට කෙල්ලන්ගෙ ආදරේ ලබන්න ඕන කට්ටියක් මිසක් ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් බලන්න ඕන ජාතියක් නෙමේ. මොකද අපිට ඕන රටක කෙල්ලෙක් කැමතියි. ලංකාවෙ කෙල්ලන්ට දීගෙන ගිය උන්ට රිදෙනව ඇති දැන්.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    උඹ කොහෙද බං? මං කියන්නෙ සමහර පැතිවල ගමේ කෙල්ලෙ ලස්සනයි, සමහර පැතිවල නගරෙකෙල්ලො කැතයි, ඒකට් හේතුව ජාන සීන් එකක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473

    උඹ කියන දේ.අැත්ත..ලංකාවේ ලස්සන කෙල්ලෝ අඩුයි.සුදම නෙමේ..කළු උනත් ලස්සනක් තියෙන කෙල්ලෝ අඩුයි.කැත උනාට පොඩ්ඩක් පස්ස ඵහෙම තිබ්බොත් ඉතිං ඵයා තමා බියුටි ක්වීන්..:rofl:.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    සරල චාම් අහින්සක ලස්සන කෙල්ලෝ ඉන්නවා මචන්.. ඒත් ගොඩක් අඩුයි බන්.. :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    උඹ කොහෙද බං? මං කියන්නෙ සමහර පැතිවල ගමේ කෙල්ලෙ ලස්සනයි, සමහර පැතිවල නගරෙකෙල්ලො කැතයි, ඒකට් හේතුව ජාන සීන් එකක්

    ජාන සීන් එකට වඩා තියෙන්නේ පරිසරයේ බලපෑම බන්..
    නගරේ එවුන් හුස්ම ගන්නේ විස වායුව, කොලඹ ගත්තොත් පට්ට අවුව..

    ඉතින් බන් නගරේ කිරි පාටට උපදින දරුවා ලොකු වෙද්දි කලු වෙනවා කැත වෙනවා..
    ගමේ ගෙවල්වලට වෙලා හැදෙන ලමයි වගේ නෙවෙයිනේ බන් නගරේ ලමයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ කෙල්ලෝ ආශ්‍රය කරලා නැහැ බන්. පුළුවන් නම් කෙල්ලෙක් එක්ක ඒකිගේ යාළුවව වර්ණනා කරපන්. :rofl::rofl::rofl:

    මම කෙල්ලො අශ්‍රය කරල නැත්තෙ කොහෙද බන්. මම ගියේ මික්ස් ඉස්කොලෙකට, අනික මගේ අෆෙයා එකක් ලොකුවට තිබිල කෙල්ල මාත් එක්ක තරහ උනා. එහෙම වෙලත් මම කෙල්ලන්ගෙ ගතිගුන හොදයි කියන්නෙ සමස්තයක් වශයෙන්. සමහරවිට මම ආශ්‍රය කරල තියෙන්නෙ එක සමාජ ක්ලාස් එකක කෙල්ලො විතරක් වෙන්න ඇති.මම අශ්‍රය කරල තියන පිරිමි යාලුවන්ට වඩා කෙල්ලො ගොඩක් හොදයි. මට විතරක් වෙච්ච දෙයක්ද දන්නෙ නෑ, මම කිව්වෙ මගේ අත්දැකීම් ඇසුරෙන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0

    kello thamange niyama srupaya penvanne na ban lesiyenma
    dan balapan, kollo ehema pare hu kiyana, natanava ,joke karanava
    samahara kelloth evama karanava dakala thiyenava ne? namuth godak
    kelleo ehema karanne na ne? e mokada dannava? kello lajjai, bayai thamange
    niyama srupaya penvana minissu judge karana nisa.
    menna meka nisai kellekva therum ganna amarui kiyanneth.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    kello thamange niyama srupaya penvanne na ban lesiyenma
    dan balapan, kollo ehema pare hu kiyana, natanava ,joke karanava
    samahara kelloth evama karanava dakala thiyenava ne? namuth godak
    kelleo ehema karanne na ne? e mokada dannava? kello lajjai, bayai thamange
    niyama srupaya penvana minissu judge karana nisa.
    menna meka nisai kellekva therum ganna amarui kiyanneth.

    ඒක අපේ සමාජ ක්‍රමයෙ වැරැද්ද බන්. මොකද අපේ සමාජෙ කෙල්ලන්ට/කොල්ලන්ට දෙවිදියකටනෙ සලකන්නෙ. හැබැයි එකෙන් කෙල්ලන්ට වාසිත් තියනව. කොල්ලන්ට සමාජෙ සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්. කෙල්ලන්ට එහෙම බෑ පාරකට බැස්සම හැම දෙයක් ගැනම සලකිලිමත් වෙන්න ඕනෙ. මොකක් හරි කෙලවීමක් උනොත් වීඩියො කරල ඉන්ටනෙට් දානත් බලාගෙන ඉන්නවනෙ ගොඩක් උන්. සමහර විට එහෙම දේකින් කෙල්ලගෙ ජීවිතේටම බලපෑමක් එන්න පුලුවන්. අපිට නම් ඉටින් එහෙම අවුල් නෑ නෙ, මහපාරත් ගෙදර වගේනෙ.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,306
    113
    ගග අද්දර
    මම කෙල්ලො අශ්‍රය කරල නැත්තෙ කොහෙද බන්. මම ගියේ මික්ස් ඉස්කොලෙකට, අනික මගේ අෆෙයා එකක් ලොකුවට තිබිල කෙල්ල මාත් එක්ක තරහ උනා. එහෙම වෙලත් මම කෙල්ලන්ගෙ ගතිගුන හොදයි කියන්නෙ සමස්තයක් වශයෙන්. සමහරවිට මම ආශ්‍රය කරල තියෙන්නෙ එක සමාජ ක්ලාස් එකක කෙල්ලො විතරක් වෙන්න ඇති.මම අශ්‍රය කරල තියන පිරිමි යාලුවන්ට වඩා කෙල්ලො ගොඩක් හොදයි. මට විතරක් වෙච්ච දෙයක්ද දන්නෙ නෑ, මම කිව්වෙ මගේ අත්දැකීම් ඇසුරෙන්.

    හොදයි කියන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවා.
    හැබැයි උබ ඔය හම්බ වෙච්ච එකා දෙන්නව මුල් කරගෙන කොල්ලන්ගේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හොද කෙල්ලෝ ඉන්නවා කියන එක වැරදියි බන්.
    ඉරිසියාව කුහක කම පෙළක් උන්ගේ උතුරනවා බන්.
    උන් ඒවා පිටට පෙන්නන් නැහැ ලේසියෙන්.
    එහෙම කොල්ලොත් නැතුව නෙමෙයි.
    එත් කෙල්ලෝ බහුතරේ එහෙම තමා.
    කෑ ගහල නටල පිස්සුවක් කෙලපු නැති කොල්ලෝ කොහෙද බන් ඉන්නේ.
    මන් නම් ඉතින් පට්ට පොෂ් කෙල්ලෝ ඇරෙන්න අනිත් කෙල්ලන්ව යාලුවෝ විදියට අදුරනවා.
    කෙල්ලන්ගේ නම් හොද කියන් නැහැ බන් මන් මට තියන අත්දැකීම් එක්ක.