Google is Tracking Your Every Move - No one knows more about you than Google.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් උබලට වැදගත් වෙයි කියලා හිතලා මේ දාන්නේ. උබලා Google (Gmail) account එකක් පාවිච්චි කරනවානම් පොඩ්ඩක් මේක බලපන්. අද අපේ කොල්ලෙක්ගේ Google Account එක hack කරලා. Linux, Iphn device වලින් උගේ Account එකට කවුරුහරි log වෙලා තියනවා. ඌ මට Accnt එක දුන්නා පුළුවන් දෙයක් කරලා දෙන්න කියලා. එතකොටයි මම දැක්කේ Google එක අපේ privacy එක කොච්චර අරක්ෂා කරලා තියනවද කියලා. උගේ search history (Google, YouTube) එක එහෙන් පිටින්ම Google එක ගාව තියනවා. 2014 november ඉදන් search history එක තිබුනා. තව එහාට තිබුනා. මම දැක්කේ 2014 nov යනකම් විතරයි.

    qBXRZv1.jpg

    දැන් උබලා එකෙක websites වලට ගිහිල්ලා browser history full clear කරාට වැඩක් නැහැ, ඒ History ඔක්කොම google එකේ save වෙලා තියනවා. උබලගේ account එක access කරන ඕනෑම කෙනෙක්ට උබලාගේ Search history (Google, YouTube) , Android phone එකක් තියනම් හැම contact එකක්ම විස්තරත් එක්කම (phone no, etc), උබලගේ voice search සහ commands, උබලා ආ ගිය place ගැන, ඔය හැම දෙයක්ම ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

    QgZyb0Y.jpg

    LDUSzgu.jpg

    yoSqvqv.jpg

    මේවට අමතරව උබලා password save (sync කියලා තමයි setting වල තිබ්බේ) කරලා තියනවනම් ඒ password පවා ලේසියෙන්ම බලාගන්න පුළුවන්. මේවට අමතරව මට account එක දුන්න කෙනාගේ Facebook (fake fb account එකක්ම), Twitter password ඇතුළුව තව account 10 විතර password save වෙලා තිබුනා. View button එක press කරගමන් ඒ හැම password එකක්ම ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

    S7VNtO4.jpg

    (මට password save කරගෙන තිබුන විදිය screenshot එකක් දාගන්න බැරි වුනා :()

    මේ හැම විස්තරක්ම Google එකේ Account setting වලට ගියා නම් උබලටත් බලාගන්න තිබුනා. මේ අපිට පෙන්නන විස්තර. හිතපන් මුන් අපි නොදැනුවත්ම තව කොච්චර අපේ විස්තර save කරන් ඇද්ද කියලා...? මම Google එක අපේ විස්තර තියන් ඉන්න බව දැනගෙන හිටියා. එත් මෙච්චර දරුණුවට අපේ විස්තර තියන් ඉන්න බව දැනගෙන හිටියේ නැහැ. Google එකෙන් sex කියන වචනේ වැඩිපුරම search කරලා තියෙන්නේ අපිය කියලා අපිට cup එක දෙන කොට බොලට හිතාගන්න පුළුවන්නේ මුන් ගාව තියන් ඉන්න විස්තර ගැන.

    උබලත් උබලගේ Account එකට ගිහිල්ලා පොඩ්ඩක් බලපන්. Search history, password save කරන තියන් ඉන්න එක pause කරන්න පුළුවන්.

    Fa0Dfrx.jpg

    Tor වගේ browser එකක් පාවිච්චි කරනම් උබලගේ privacy එක ආරක්ෂා කරගන්න පුළුවන්. chrome වගේ පාවිච්චි කරනවානම් incognito විදියට පාවිච්චි කරන්න. එතකොට history save වෙන්නේ නැහැ (කියලා තමයි කියන්නේ). VPN එකක් පාවිච්චි කරනවානම් ගොඩක් හොදයි. එත් ඉතින් වැඩිපුර data යනවා. අනික VPN පාවිච්චි කරත් වැඩක් නැහැ Google log වෙනවනම්. එහෙමත් නැත්නම් හොදම දේ තමයි Googleගෙන් අයින් වෙන එක. duckduckgo වගේ search engine එකක් පාවිච්චි කරා නම් Googleලා වගේ අපේ details තියාගන්නේ නැහැ.

    මතක ඇතුව Google Account setting ගිහිල්ලා පොඩ්ඩක් සැරි සරලා බලන්න. 2-step verification එහෙම on කරන්න. අනිවා search history track කරන එක pause කරන්න. හොදම දේ තමයි පුලුවන්නම් Google ගෙන් අයින් වෙන්න.

    මේ පින්ත්රේ junkee කියන වෙබ් සයිට් එකේ තිබුනේ. ඒකේ කියන විදියට Google එක අපේ හැම ගමනක්ම track කරනවා. ඔයාලට වැඩි විස්තර බලාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා.

    Google Maps Has Been Tracking Your Every Move, And There’s A Website To Prove It

    c1zIDXO.jpg

    තව තොරතුරු අවශ්‍ය නම් මේ සයිට් වලටත් ගිහිල්ලා බලන්න ....

    -------------------------------------------------------------

    You know all those ads following you around the Internet? :yes:
    They're from online tracking. :confused:

    P3myYVg.jpg

    You're also getting charged different prices :oo:

    ZSq3b1n.png

    based on profiles corporations build about you. :eek:

    O16L05c.png

    No one knows more about you than Google. :(

    3Nxd3qN.png

    You share your problems with your search engine, :oo:

    herpes.png

    and Google saves all of them with your profile, :angry:

    7GO14x9.png

    which advertisers use to target ads at you everywhere, :dull:

    MGn4y3d.png

    since Google's ads are on millions of Web sites. :confused:

    0CxrMb5.png

    But that's not all. Your saved searches can be legally requested, :baffled:

    google-requests.png

    and then come back to haunt you. :sorry:

    images-1.jpg

    Your browser's "private" mode won't help you.
    :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    gmail log out වෙලා search කරපන්,save වෙන්නේ නැහැ...නැත්නම් private browser ගියත් අවුලක් නැහැ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    එහෙම තමයි බන් google එකේ settings වලින් ඕනේ නම් ඕවා opt out කරන්න පුළුවන්.එතකොට අවුලක් නැහැ
    google profit ගන්නේ ads වලින් ඒ ads target කරන්නේ අපේ behavior එක බලල. අපි වැරදි දෙයක් කරන්නේ නැත්නම් අවුලක් නැහැ. අනිත් එක google විතරක් නෙමෙයි . facebook එකත් කරන්නේ ඔය වැඩේම තමයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    :yes::yes::yes::yes::yes::yes:
    එක තමා .. මොකක්ද ඔකේ ඒ හැටි අව්ල .. අකමැති නං ඕව අයින් කරගන්න පුළුවන්නේ ..
    හොරෙන් කරන දේවල් නෙමේ ඕව ගොඩක් ඒවා privacy වලට ගිහාම තියන ඒවා ඒවා බලන් නැති එකයි ප්‍රශ්නේ ..
    දන් නැතුව කරන්න ගිහාම තමා ඔහොම වෙන්නේ ..
    ඔය කියල තියන කෙනාගේ එක උනත් hack උනා කියන්නේ සිරා hacking නෙමේනේ weak password එකක් දාල හරි මොකක්හරි Phishing වලින් ගත්ත එකක් නැතුව google servers hack කරලා නෙමේනේ ..
    අනික වැදගත් password තියනවනං ඒවා browser එකේ save කරන නැතුව ඉන්න ඕනේ .
    යන තැන track කරන්න බැනේ 4n එකේ gps වලට access දෙන්නේ නැත්තන් ..
    අනික මොනවද බන් ඔය හැටි හොරෙන් කරන දේවල් තියන්නේ .. search histroy ඉතින් තියන් හිටියත් මොකද
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ඔය විස්තර ගන්නෙ ඇඩ්වර්ටයිසින්ග් වලට.
     
    Privacy statement පිටු කියක් තියනවද බන්. අනික අවන්කෙන්ම මචන් කවුද මේවා කියවන්නේ. Windows පවා crack කරගෙන පාවිච්චි කරන අපිට privacy එක කියවන එක ගැන මොන කතාද..? මම කොහොමත් දන්නවා Google විතරක් නෙවේ Windowsලට පවා අපි කරන කියන දේවල් බලන්න පුළුවන් විත්තිය. මටත් එක අද වෙනකම් ප්‍රශ්නයක් වෙලා තිබුනේ නැහැ. මොකද අපිට free service එකක් දෙන නිසා අපෙන් මේ වගේ දෙයක් ගත්තට මොකද වෙනවද කියලා මාත් හිතුවේ. ඒ නිසා VPN දෙක තුනක්ම තිබුනත් ඒවා එකක්වත්, Tor එකවත් පාවිච්චි කරේ නැහැ.

    එත් අද මගේ යාලුවෙක්ගෙ Google account hack වෙලා තිබුනා. Phishing නම් බන් පොඩි අවුන් පවා දන්නවනේ. මම නම් හිතන්නේ නැහැ phishing වලින් account එක ගත්තා කියලා.
    මොකද Account එක hack වෙලා කියලා දැනගත්ත ගමන් යාළුවා Internet search කරලා හොයාගෙන කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තිබුනා. තිබුණු හැම Recover mail එකක්ම remove කරලා Strong password එකක් දාලා Save session අයින් කරලා 2-step verification දීලා හැම දෙයක්ම කරලා පැයක් යන්න ඉස්සෙල්ලා ආයෙත් hack වෙලා. අඩුම තරමේ මේ වෙලාව ඇතුලට සාමන්‍ය පාවිච්චි කරන PC එකවත් පාවිච්චි කරේ නැහැ. මේ ඔක්කොම කරේ වෙන PC එකකින්. ඊට පස්සේ තමයි මට call කරලා විස්තරේ කිව්වේ. මට call කරනකොටත් hack කරපු කෙනා linux machine එකකින් online(ලු). කරන්න තියන හැම දෙයක්ම කරලා. mobile verification පවා දැම්මට පස්සේ hack කරනවානම් වෙන මොන මගුලක් කරන්නද..?

    ඔය කරන අතරේ තමයි clear කරපු Search history, save password හැම මගුලක්ම Google එකේ තියනවා අහු වුනේ. කොහොමහරි උගේ Facebook, twitter එකේ ඉදන් හැම password එකක්ම hack කරපු කෙනා ගාව ඇති. මොකද ඒවගේ හැම password එකක්ම Google එකේ save වෙලා තිබුනා. යාළුවා browser එකේ password save කරගෙන හිටියේ ඌ විතරක් එක පාවිච්චි කරන නිසා. අනික PC එක password protected. ඒ වගේම ඌ දැනගෙන හිටියේ නැහැ ඒ password google එකෙත් ආයෙත් save වෙන බව. මමත් අද දන්නේ password Google එකේ save වෙන විත්තිය..?

    මොන මගුලකටද මේවා Google එකේ save වෙන්නේ...?

    උබ පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවට internet search පාරක් දාලා බලන්න. අපි කරන හැම වැඩක්ම Google එකට බලන්න පුළුවන් වෙන විදියට Google privacy policy ලියලා තියනවලු. ඒ වගේම FBI වගේ ආයතන වලට මේ data කිසිදු බාදාවකින් තොරව ගන්න පුළුවන්ලු. මේ ගැන TED එකේ වැඩසටන් දෙක තුනක්ම ගියා, දැන් මට ලින්ක් හොයා ගන්න නැහැ. නැත්නම් මෙතන ඒවත් දාන්න තිබුනා.

    හොරන් කරන්නම් වැඩි දේවල් නැ මචන්. අපි හුගක්ම කරන්නේ හොරෙන් porn බලන එකනේ. ඒවානම් අහු වුනත් මොකද..? මේවා බලන එක වැරදි නෙමෙයිනේ. එත් අපි භාවිතා කරන pirate software ටිකයි, Torrent pirate software බාන හැටියි ඔය හොරාට සින්දු/ ෆිල්ම් බාලා අහන බලන එවයි දැනගත්ත නම් හොදටම ඇති. අවුරුදු ගානක් හිරේ වුනත් ඉන්න පුළුවන්.

    හැබැයි මම උබ කියන දේට එකගයි. අපි හරියට ඉන්නවනම් මේ වගේ දේවල් වෙන එක වළක්ව ගන්න පුළුවන්. නමුත් අපිට ඉන්න හරියට නිත්‍යානුකුලව ඉන්න පුලුවන්ද..?
    මට නම් අමාරුයි.
    කොහොමවුනත් මම මේ thread එක දැම්මේ මේ ගැන තාමත් නොදැනුවත් අයට දැන්වත් මේ ගැන දැනුවත් වෙන්න. බොහොම ස්තුතියි අදහස් බෙදා ගත්තට. එක Rep එකට වඩා වටිනවා. :)
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Privacy statement පිටු කියක් තියනවද බන්. අනික අවන්කෙන්ම මචන් කවුද මේවා කියවන්නේ. Windows පවා crack කරගෙන පාවිච්චි කරන අපිට privacy එක කියවන එක ගැන මොන කතාද..? මම කොහොමත් දන්නවා Google විතරක් නෙවේ Windowsලට පවා අපි කරන කියන දේවල් බලන්න පුළුවන් විත්තිය. මටත් එක අද වෙනකම් ප්‍රශ්නයක් වෙලා තිබුනේ නැහැ. මොකද අපිට free service එකක් දෙන නිසා අපෙන් මේ වගේ දෙයක් ගත්තට මොකද වෙනවද කියලා මාත් හිතුවේ. ඒ නිසා VPN දෙක තුනක්ම තිබුනත් ඒවා එකක්වත්, Tor එකවත් පාවිච්චි කරේ නැහැ.

    එත් අද මගේ යාලුවෙක්ගෙ Google account hack වෙලා තිබුනා. Phishing නම් බන් පොඩි අවුන් පවා දන්නවනේ. මම නම් හිතන්නේ නැහැ phishing වලින් account එක ගත්තා කියලා.
    මොකද Account එක hack වෙලා කියලා දැනගත්ත ගමන් යාළුවා Internet search කරලා හොයාගෙන කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තිබුනා. තිබුණු හැම Recover mail එකක්ම remove කරලා Strong password එකක් දාලා Save session අයින් කරලා 2-step verification දීලා හැම දෙයක්ම කරලා පැයක් යන්න ඉස්සෙල්ලා ආයෙත් hack වෙලා. අඩුම තරමේ මේ වෙලාව ඇතුලට PC එකවත් පාවිච්චි කරේ නැහැ. මේ ඔක්කොම කරේ වෙන PC එකකින්. ඊට පස්සේ තමයි මට call කරලා විස්තරේ කිව්වේ. මට call කරනකොටත් hack කරපු කෙනා linux machine එකකින් online(ලු). කරන්න තියන හැම දෙයක්ම කරලා. mobile verification පවා දැම්මට පස්සේ hack කරනවානම් වෙන මොන මගුලක් කරන්නද..?

    ඔය කරන අතරේ තමයි clear කරපු Search history, save password හැම මගුලක්ම Google එකේ තියනවා අහු වුනේ. කොහොමහරි උගේ Facebook, twitter එකේ ඉදන් හැම password එකක්ම hack කරපු කෙනා ගාව ඇති. මොකද ඒවගේ හැම password එකක්ම Google එකේ save වෙලා තිබුනා. යාළුවා browser එකේ password save කරගෙන හිටියේ ඌ විතරක් එක පාවිච්චි කරන නිසා. අනික PC එක password protected. ඒ වගේම ඌ දැනගෙන හිටියේ නැහැ ඒ password google එකෙත් ආයෙත් save වෙන බව. මමත් අද දන්නේ password Google එකේ save වෙන විත්තිය..?

    මොන මගුලකටද මේවා Google එකේ save වෙන්නේ...?

    උබ පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවට internet search පාරක් දාලා බලන්න. අපි කරන හැම වැඩක්ම Google එකට බලන්න පුළුවන් වෙන විදියට Google privacy policy ලියලා තියනවලු. ඒ වගේම FBI වගේ ආයතන වලට මේ data කිසිදු බාදාවකින් තොරව ගන්න පුළුවන්ලු. මේ ගැන TED එකේ වැඩසටන් දෙක තුනක්ම ගියා, දැන් මට ලින්ක් හොයා ගන්න නැහැ. නැත්නම් මෙතන ඒවත් දාන්න තිබුනා.

    හොරන් කරන්නම් වැඩි දේවල් නැ මචන්. අපි හුගක්ම කරන්නේ හොරෙන් porn බලන එකනේ. ඒවානම් අහු වුනත් මොකද..? මේවා බලන එක වැරදි නෙමෙයිනේ. එත් අපි භාවිතා කරන pirate software ටිකයි, Torrent pirate software බාන හැටියි ඔය හොරාට සින්දු/ ෆිල්ම් බාලා අහන බලන එවයි දැනගත්ත නම් හොදටම ඇති. අවුරුදු ගානක් හිරේ වුනත් ඉන්න පුළුවන්.

    මම මේ thread එක දැම්මේ මේ ගැන තාමත් නොදැනුවත් අයට දැන්වත් මේ ගැන දැනුවත් වෙන්න.

    Google account එකේ save වෙන්ව එකට ලොග් වෙලා හිටියොත් නැත්තන් browser එකේ විතරක් save කරන්නත් පුළුවන් .. google account එකට save කරන්න පුළුවන් විදිහට තියෙන්නේ අපි වෙන device එකකින් යනවනං එකට ගන්න පුළුවන් වෙන්න ..

    privacy statement එක ඔච්චර ලොකු නෑ බන් .. කියවන්න පුළුවන් ගානට තියෙන්නේ පිටු 9යි තියන්නේ .ඔහොම ගන්නවා කියලවත් තියනව එකේ . පිටට දෙන්න වෙන අවස්ථා ගැනත් දාල තියනව ..එකයි මම කිව්වේ හොරෙන් කරන දෙයක් නෙමේ කියල .. privacy සෙට්ටින්ග්ස් වල බැලුවම ඕව තියනවනේ gps track කරන්නද , log වෙන device මොනවද ඒවාට දෙන access මොනවද කියල හදන්න පුළුවන්නේ ඒවා ගැන ..

    අනික විස්තර FBI එකට එහෙම නං ගන්න පුළුවන් ඇති .. ඒ හිටියොත් අව්ල් වෙන්න ඉඩ තියනව තමා මම කිව්වේ අපි ලංකාවේ ඉන්න හින්ද .. FBI එකට උනත් ලංකාවට ඇවිල්ල එහෙම අරව මේවා කරන්න බැරි හින්ද ලංකාවේ එහෙම නීතියක් නැති හින්ද ..
    මම දන්න විදිහට ලංකාවේ තාම එහෙම නීති නැ copy right , piret copy අරව මේවා ගැන

    අනික මම හිතන් නෑ ඔය company ඒවා පස්සේ එච්චර එලවනවා කියල .. උන් දැනටමත් දන්වනේ ඕව හොර copy පාවිච්චි කරනවා කියල , සාමාන්යෙන් ඕව use කරා කියල අව්ලක් වෙන්නේ නෑ USA වල උනත් මොකක්හරි නීති විරෝදී ලොකු වැඩකට සෙට් උනොත් තමා උන් ඔය විස්තර අදාල අරන් හොයන්නේ ඉතින් නැත්තන් හේතුවක් නැනේ .

    අනික උබේ යාළුවගේ එකත් මම නං හිතන් නෑ දඩ hacking seen එකක් කියල .. හේතුවක් තියෙන්න එපායේ බන් hack කරන්න උගේ ගන්න මොනවහරි තොරතුරු හරි මොනවහරි ..
    මම hacking දන්නේ නෑ ඒ උනාට මම උනත් කගේ හරි hack කරොත් නං ඉස්සරලම කරන දේ තමා password වෙනස් කරන එක .. එකේ අයිතිකාරයට ආයේ ලොග් වෙන්න බැරි වෙන්න .. දැන් උබේ යාලුවට එහම අව්ලක් වෙලා නැනේ උ ආයේ ලොග් වෙලානේ ..

    දැනුවත් කරන්න දැම්ම එක නං හොද දෙයක් ..
    මම කිව්වේ ඔහොම data ගන්නවා කියන එක google වලින් අයින්වෙනවත් net යන් නැතුව ඉන්නවත් දෙයක් නෙමේ කියල .. අනික net යනවනං google වලින් අයින් වෙලා ඉන්න බෑ කියලයි මට හිතෙන්නේ මොකද google search එක විතරක් නෙමේනේ දැන් උන්ගේ product තියෙන්නේ android , youtube ඔක්කොම උන්ගේනේ
     
    Last edited: