Gehuwta paxeth welwata enwa. Mta hthene cable eka kadlila wage. Me audio cable hoda ewa gna nada bn? Chesy eke earth awla mkada?
අපේ AC power supply එක 50 Hz හින්ද තමයි ඔය හ්ම් එක එන්නේ. cable එක aux එකට ගහල audo jack එකේ කෙරවලේම තියෙන කොටස් දෙක touch කලොත් ඒ හම්ම් එක එනවා. ඒ දෙක තමයි left and right input. වෙන වෙනම අල්ලලා ඒ cable කැඩිලද කියල බලා ගන්න පුළුවන්. දෙකට පිටින් තියෙන්නේ ground එක ඒක දෙකටම common හින්ද එකක් කැඩුනත් අව්ලක් වෙන්න බෑ හැබැයි එතකොට වැඩ කරන aux jack එක හරියට contact වෙන්නේ නැතිනම් හ්ම්ම් එක එනවා. aux පැත්තෙන් පොඩ්ඩක් කරකවල බලපන්. හොඳ cabale නම් ගන්න තැනක් දන්නේ න මචන් හොදම ඒවා දැකල තියෙන්නේ setup/tv වගේ euipment එක්කම එන බඩු වල තමා. cheap ඒවා උනත් ඔය වැඩේට ඇති. අයෙ ගන්නකොට ටිකක් wire එක මහත contacts තඹ පාට එක ගනින්.


