දැන් මේ වෙනකොට හෙන කීයක් විතර ගැහුවද![]()
![]()
Edain passe hena gahana welawata eliyata giye na..




දැන් මේ වෙනකොට හෙන කීයක් විතර ගැහුවද![]()
![]()




මේකේ ස්ක්‍රීන් ශොට් එකක් ලොක්කට (GTRZ) යැව්වා. උඹ දන්නවනේ මැට්ටා සහ අනූජ මෙත්සර කියන account දෙකම රන් කරපු එකාට වෙච්ච දේ දෙකටම කොටු 11 තිබ්බා. Say RIP to markhaloce account buddy![]()


Edain passe hena gahana welawata eliyata giye na..![]()



බලාගෙන හෙනගහයි එලියට බහින්න එපා![]()
මටත් හෙන ගහන්න යන්නෙ![]()
ජීටී ඇත්තටම බෑන් කරයිද![]()
![]()







සිරාවට උඹ ජොබක් මුකුත් කරන්නේ නැද්ද බං..
දැන් අඩුම තරමේ උඹට පැය කාලක් වත් යන්න ඇතිනේ බං ඔය කතාව ගොතන්න..
උඹට තරහකට කියනවා කියල හිතන්න එපා..
උඹේ කාලෙයි සල්ලියි වැය කරගෙන මේ වගේ පුහු දේවල් කර කර අනිත් අයට මෝඩ විහිලු සපයනවට වඩා ඔය ඩේට ටිකයි කාලෙයි පාවිච්චි කරලා පිටරට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ෆ්‍රී දෙන ඔන්ලයින් කෝස් එකක් ෆලෝ කරපංකෝ..
ඒ certificates වල වටිනාකම කොච්චරක්ද කියල උඹට දවසක තේරෙයි..
උඹට ඕනෙනං මම උදව් කරන්නං..
උඹට තරහකට කියනවා නෙමේ, මේ වගේ නිකං හිස් වචන කතා කර කර මෝඩ රංගන දදා ඉන්න වෙලාවේ ඒ වගේ වැඩකට ඇති දෙයක් කියපන්..
උඹට ඕව ගැන මොකක් හරි හෙල්ප් එකක් ඕනෙනං මට කියපන් මම කෝසස් උනත් උඹට හොයල දෙන්නං..
උඹ හෙන නිර්මාණශීලී පොරක්.. ඒකෙන් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපං උඹට කවදාහරි වැඩක් තියෙන..
දවසකට පැයක් වෙන් කරලා එහෙම කෝස් එකක් කරපං මේකේ නිකං එක එකා ඉස්සරහ මෝඩ ඇක්ටින් දාන්නේ නැතුව..
උඹේ හොදටමයි කියන්නේ.. අවශ්‍ය නෑ කියල හිතෙනවනං මේ කමෙන්ට් එක ඉග්නොර් කරලා දාල හිටපං..



නෑ බං සිරාවටම ප්‍රශ්නයක් වුනාම එහෙම විහිළු නොකල වැඩක් ඇති දේවල් විතරක් කතා කල වෙනම අකෞන්ට් එකක් තියෙනව![]()
ඒකෙන් අහපුවාම උත්තර ලැබෙනව![]()
![]()
