



අඩේ මේ මට ඕන එකක් නෙමේ බන්ස්.ඕව පාවිච්චි කරන්න එපා බන් .. පස්සේ නේ තේරුනේ වැඩේ ..මේක උබට ඕනේ සින් එකක් කියල ..
මට එක පාරක් ඔය කරීම් එකක් ගාල මස ගානක් ඇලජික් වෙලා එලියට බහින්න බැරුව හිටිය ..පස්සේ බැරිතැන සිංහල බෙහෙත් කරලයි සනීප උනේ
එක පාරක් මෙයා බොරු වංචා කරනවා කියල පොඩි සීන් එකක් ගියා.. මෙයා කාලයක් රට පැනලත් හිටිය...
bump bro
ඔය ක්ලෝරීන් මිශ්‍රිත බ්ලිචින් ක්‍රීම් වර්ග භාවිතා කරලා තමයි සුදු කරන්නේ. හැබැයි පර්මනට් නැහැ. වැඩේ කෙල උනොත් තියන මුහුණත් නැහැ. අපිට කිසි කෙනෙක්ගේ මුහුණක් පර්මනට් සුදු කරන්න බහ මොකද ඒ ඒ පුද්ගලයා උප්පත්තියේ ලබාගෙන ආපු සමේ පැහැය වෙනස් කරන්න බැහැ. වෙනස් කරනවානම් ප්ලාස්ටික් සැත්කමකට බදුන් කරන්න වෙනවා.
අනෙක මොකට ද සුදු වෙන්න දගලන්නේ. අවශ්‍ය වන්නේ මුහුණ පිරිසින්දුව තබා ගැනීම පමණයි. එකට ෆේෂ් වොෂ් එකක් භාවිතා කරලා මුහුණ සෝදන්න පුළුවන් අවශ්‍යනම් ඔරිෆ්ලේම් එකේ ක්‍රීම් එකක් ආලේපනය කරන්න පුළුවන්.
ඕව පාවිච්චි කරන්න එපා බන් .. පස්සේ නේ තේරුනේ වැඩේ ..මේක උබට ඕනේ සින් එකක් කියල ..
මට එක පාරක් ඔය කරීම් එකක් ගාල මස ගානක් ඇලජික් වෙලා එලියට බහින්න බැරුව හිටිය ..පස්සේ බැරිතැන සිංහල බෙහෙත් කරලයි සනීප උනේ
bump
තැන්ක්ස් සෙට් එකටම.අද අයේ රෙප් දෙන්න බැහැලු.අඩෝ ඔවා හොදනැහැ ස්කින cancer හැදෙයි.
ඔය කියන සුජීව ලග සුදු වෙන්න ගහන injection එකකුත් තියෙනවා, ගහ ගත්ත එවුනුත් ඉන්නවා හැබැයි අම්බානෙක මහත් වෙනවා.
නිකන් පිස්සු නැතුව තමන්ට උරුම වෙච්ච හමේ පැහැයත් එක්ක ජීවත් වෙන්න කියපන්![]()

Gana nam nodani..pissu naththam hodai,. kiyak gannawada?




Eka thama idea ekak ganna damme me kellonta pissu...Ikmanin sudu wenna nan bleaching thiyena ewa thamai use karanne danna tharamin..
ehema nathnam digatama facial treatments kaloth fair wenna puluwan. ekata ithin tikak kal yanawa.![]()



