කේ සුජීවා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕව පාවිච්චි කරන්න එපා බන් .. පස්සේ නේ තේරුනේ වැඩේ ..මේක උබට ඕනේ සින් එකක් කියල ..
    මට එක පාරක් ඔය කරීම් එකක් ගාල මස ගානක් ඇලජික් වෙලා එලියට බහින්න බැරුව හිටිය ..පස්සේ බැරිතැන සිංහල බෙහෙත් කරලයි සනීප උනේ

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අඩෝ ඔවා හොදනැහැ ස්කින cancer හැදෙයි.

    ඔය කියන සුජීව ලග සුදු වෙන්න ගහන injection එකකුත් තියෙනවා, ගහ ගත්ත එවුනුත් ඉන්නවා හැබැයි අම්බානෙක මහත් වෙනවා.

    නිකන් පිස්සු නැතුව තමන්ට උරුම වෙච්ච හමේ පැහැයත් එක්ක ජීවත් වෙන්න කියපන්
    :oo::eek::dull::baffled:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඕව පාවිච්චි කරන්න එපා බන් .. පස්සේ නේ තේරුනේ වැඩේ ..මේක උබට ඕනේ සින් එකක් කියල ..
    මට එක පාරක් ඔය කරීම් එකක් ගාල මස ගානක් ඇලජික් වෙලා එලියට බහින්න බැරුව හිටිය ..පස්සේ බැරිතැන සිංහල බෙහෙත් කරලයි සනීප උනේ

    අඩේ මේ මට ඕන එකක් නෙමේ බන්ස්.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    එක පාරක් මෙයා බොරු වංචා කරනවා කියල පොඩි සීන් එකක් ගියා.. මෙයා කාලයක් රට පැනලත් හිටිය...

    ඔය ක්ලෝරීන් මිශ්‍රිත බ්ලිචින් ක්‍රීම් වර්ග භාවිතා කරලා තමයි සුදු කරන්නේ. හැබැයි පර්මනට් නැහැ. වැඩේ කෙල උනොත් තියන මුහුණත් නැහැ. අපිට කිසි කෙනෙක්ගේ මුහුණක් පර්මනට් සුදු කරන්න බහ මොකද ඒ ඒ පුද්ගලයා උප්පත්තියේ ලබාගෙන ආපු සමේ පැහැය වෙනස් කරන්න බැහැ. වෙනස් කරනවානම් ප්ලාස්ටික් සැත්කමකට බදුන් කරන්න වෙනවා.

    අනෙක මොකට ද සුදු වෙන්න දගලන්නේ. අවශ්‍ය වන්නේ මුහුණ පිරිසින්දුව තබා ගැනීම පමණයි. එකට ෆේෂ් වොෂ් එකක් භාවිතා කරලා මුහුණ සෝදන්න පුළුවන් අවශ්‍යනම් ඔරිෆ්ලේම් එකේ ක්‍රීම් එකක් ආලේපනය කරන්න පුළුවන්.

    ඕව පාවිච්චි කරන්න එපා බන් .. පස්සේ නේ තේරුනේ වැඩේ ..මේක උබට ඕනේ සින් එකක් කියල ..
    මට එක පාරක් ඔය කරීම් එකක් ගාල මස ගානක් ඇලජික් වෙලා එලියට බහින්න බැරුව හිටිය ..පස්සේ බැරිතැන සිංහල බෙහෙත් කරලයි සනීප උනේ

    අඩෝ ඔවා හොදනැහැ ස්කින cancer හැදෙයි.

    ඔය කියන සුජීව ලග සුදු වෙන්න ගහන injection එකකුත් තියෙනවා, ගහ ගත්ත එවුනුත් ඉන්නවා හැබැයි අම්බානෙක මහත් වෙනවා.

    නිකන් පිස්සු නැතුව තමන්ට උරුම වෙච්ච හමේ පැහැයත් එක්ක ජීවත් වෙන්න කියපන්
    :oo::eek::dull::baffled:
    තැන්ක්ස් සෙට් එකටම.අද අයේ රෙප් දෙන්න බැහැලු.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    old

    Oshadi%2BHewamadduma%2B%252821%2529.jpg

    new

    11425252_1404545433207717_8078511159916237039_n.jpg

    :eek::eek::oo::oo::dull::dull:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Ikmanin sudu wenna nan bleaching thiyena ewa thamai use karanne danna tharamin..

    ehema nathnam digatama facial treatments kaloth fair wenna puluwan. ekata ithin tikak kal yanawa. :P
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ගැනුන් ට පිස්සු මුන් ඉන්දියන් නිලියෝ වෙන්ඩ දගලනවා
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබේ කසින් කෙල්ලෙ කලුවෙ උපත වෙන්ඩ ඇති එහෙනම්