වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :baffled::baffled:

    එත් බං අර ඉස්සරහින් එන බස් කාරයා ජීප් එක පැත්තට කපනවනෙ... ඌ අයිනට ගත්තා නම් ඕක වෙන්නෙ නෑ.. හැබැයි ඌ කිව්වේ වැට පැත්තට ඇල්ලුවා කියලා..ඌ හැප්පුනාට පස්සෙයි බස් එක අයින් කරන්නෙ... ඩිෆෙන්ඩර් එක එලවපු උන් වැරදි වුනාට බස් එකට තිබ්බ අනතුර වලක්ව ගන්න...
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    urajdrlk 415
    harindugamlath 402
    isuruimantha 315
    polwattacom 283
    Dinushasankalpa 282
    Mr.Tom 270
    isurueka 206
    IDG 167
    රත්තරං 166
    malkavi 148
    dwpsg 140
    mahesh1297 137
    shaminda peiris 128
    ~WickZ~ 123
    mldarshana 60
    speedmalli 58
    deshanshashi 56
    kiriketiya 55
    laMir 45
    Yahapala_Naya 44
    Kudnadun 37
    subash dushmantha 34
    RIDER89 32
    TomCat077 31
    aamp 29
    ජොනී බට්ට 28
    VOG 26
    chatuwa 22
    AnurangaSS 21
    NEMISIS 21
    upulpdn 19
    chathumalchandrasiri 19
    asylum 19
    Lakshan-Seram 17
    910 16
    gayan kalhara 15
    ජන්තු අයියා 15
    ChamaraGL 15
    a2mdb 13
    WICKILEAKS 12
    pubudu_1988 12
    tharindumj 11
    King_cobra 10
    ErnE 10
    Awa awa....kalekin awa
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    දැනට අවුරුදු 11 විතර කලින් අපේ යාලුවෙක් ඩොල්ෆින් හයිරූෆ් වෑන් දෙකක් ගෙනාවා, දෙකේම නම්බර්ස් එක ලග, එකම අවුරුද්දේ හදල තියෙන්නේ (2001), දෙකේම සේරම ඔප්ෂන්ස් එකමයි, දෙකම ගෙනාවෙ 55 යි, ටිකක් කාලෙකට පස්සේ අපි එකක් ගත්තා 30 කට (2005 දි ) ඒකෙම අනික් වෑන් එක රටේ අනික් කෙලවරට විකිනුව ඒ දවස්වලම 33 කට, මේ ලගදි ආරංචි උනා අපේ එකෙම අනික් නම්බර් වෑන් එක විකුනන්න තියෙනව කියල, ගිහින් බැලුවහම වාහනේ හොදට තියෙනව, අවුරුදු දහයක් ඇතුලත 500,000.00 km දුවපු වෑන් එක 45ක් කියුව කියපන්කො, අපි හොදටම දන්න තැනක තිබුනු වෑන් එක, මොනව කරන්නද හැම තැනම ඇවිදලා හරියන එකක් තුබුනෙ නැති නිසා අපේ යාලුව 33 කට දුන්න වෑන් එක (අපිට වාහන දෙකම ගන්න කියුව 60 ) අපි ආපහු ගෙනාව 44 කට. අනේ මන්ද බන්, මේ වගෙ අතල් තියෙන්නේ අපේ රටෙ විතරයි මන් හිතන්නේ.
    Van aka gena review parak dapanko macho balana...car gena thread witharai yanne me dawaswala
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    ErnE 10

    මම තමා අඩුම :(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled::baffled:

    එත් බං අර ඉස්සරහින් එන බස් කාරයා ජීප් එක පැත්තට කපනවනෙ... ඌ අයිනට ගත්තා නම් ඕක වෙන්නෙ නෑ.. හැබැයි ඌ කිව්වේ වැට පැත්තට ඇල්ලුවා කියලා..ඌ හැප්පුනාට පස්සෙයි බස් එක අයින් කරන්නෙ... ඩිෆෙන්ඩර් එක එලවපු උන් වැරදි වුනාට බස් එකට තිබ්බ අනතුර වලක්ව ගන්න...

    බස් කාරය එන ඈන්ගල් එක බලපන් ... ඌත් දකුණු පැත්තෙන් වංගුව ගන්න බලාගෙන එන්නෙ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled:

    එත් බං අර ඉස්සරහින් එන බස් කාරයා ජීප් එක පැත්තට කපනවනෙ... ඌ අයිනට ගත්තා නම් ඕක වෙන්නෙ නෑ.. හැබැයි ඌ කිව්වේ වැට පැත්තට ඇල්ලුවා කියලා..ඌ හැප්පුනාට පස්සෙයි බස් එක අයින් කරන්නෙ... ඩිෆෙන්ඩර් එක එලවපු උන් වැරදි වුනාට බස් එකට තිබ්බ අනතුර වලක්ව ගන්න...

    ඌට වංගුවත් එක්ක කපාගන්න තරම් වෙලාවක් නෑ මචං. හිතපං 80+ වේගෙන් එන ඩිෆෙන්ඩර් එකට තමයි බස් එක වංගුවෙදි මුන ගැහෙන්නේ. ඉතිං අනිත් පැත්තට කපාන්න තියා හිතාගන්නවත් වෙලාවක් නෑ. ඩිෆෙන්ඩර් එකේ ඩ්‍රයිවර්ගෙ තමයි සම්පූර්ණ වැරද්ද. හිතපංකෝ පාරේ අනිත් පැත්තෙන් පොඩි වාහනයක් ආවනම් ඒකේ එන අහිංසක ජීවිත කියක් නැති වෙයිද කියලා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පේ බං උඹලා මොන හදිස්සිය තිබුනත් කමක් නෑ හිමින්ම පලයල්ලා.
    6535-four-psd-officers-die-at-minuwangoda-cctv-video1392365866.png

    ඩිෆෙන්ඩර් එකාගෙ සම්පූර්ණ වැරැද්ද තමයි මචං.. මට හිතුනේ බස් එකට ටිකක් බේරගන්න තිබ්බ නේද කියලා.. මොකද බස් එක පාර පැත්තටම කැපෙනවා එක තැනකදි.. පොඩි වාහනයක් ආවානම් ඉතිං සොරිම තමයි...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    urajdrlk 415
    harindugamlath 402
    isuruimantha 315
    polwattacom 283
    Dinushasankalpa 282
    Mr.Tom 270
    isurueka 206
    IDG 167
    රත්තරං 166
    malkavi 148
    dwpsg 140
    mahesh1297 137
    shaminda peiris 128

    මමනම් එනවා බන්.මේ දවස් වල ටිකක් බිසී.හැමදාම 12,1 වෙනවා නිදාගන්නකොට.ඇවිත් ත්‍රෙඩ් එක කියවලා බම්ප් කරලා යනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමනම් එනවා බන්.මේ දවස් වල ටිකක් බිසී.හැමදාම 12,1 වෙනවා නිදාගන්නකොට.ඇවිත් ත්‍රෙඩ් එක කියවලා බම්ප් කරලා යනවා.
    අම්මෝ එච්චර රෑ වෙනවද මචං.
    එහෙම තමයි ඉතිං තරුණ කාලෙදි තමන්ට පුලුවන් තරම් මහන්සි වෙන්න ඕනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පේ බං උඹලා මොන හදිස්සිය තිබුනත් කමක් නෑ හිමින්ම පලයල්ලා.
    6535-four-psd-officers-die-at-minuwangoda-cctv-video1392365866.png

    අපරාදේ මනුස්ස ජීවිත.නමුත් මුන් වගේ එවුන්ට ඔහොම තමයි වෙන්න ඕනි.බලහන් වැස්ස වෙලාවෙ වාහන කීයක් එකපාර ඕවර්ටේක් කරගෙනද යන්නෙ කියලා.නිකමට හරි අනිත් පැත්තෙන් බයික් එකක් වගේ ආවනම් මොකද වෙන්නෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපරාදේ මනුස්ස ජීවිත.නමුත් මුන් වගේ එවුන්ට ඔහොම තමයි වෙන්න ඕනි.බලහන් වැස්ස වෙලාවෙ වාහන කීයක් එකපාර ඕවර්ටේක් කරගෙනද යන්නෙ කියලා.නිකමට හරි අනිත් පැත්තෙන් බයික් එකක් වගේ ආවනම් මොකද වෙන්නෙ.

    කොච්චර වැරදි තිබුනත් ඔහොම කියන්න එපා මචං :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොච්චර වැරදි තිබුනත් ඔහොම කියන්න එපා මචං :dull:

    නිකමට හිතහන් අනිත් පැත්තෙන් දරු පවුල් කාරයෙක් බයික් එකක ආවනම්?කොහෙවත් යන එවුන් නිසා දරු පවුලක් අතරමං වෙනවා නේද?
    නැත්නම් අමාරුවෙන් ලීස් එකක් දාගෙන වාහනයක් ගත්තු එකෙක් ආවනම්?
    වාහනේ ආපු එවුන් පවු තමයි.මොනවා කරන්නද.ගෙනාපු ආයුශ ඔච්චර වෙන්න ඇති.
     
    Status
    Not open for further replies.