බෑ බන් ඔහොම එකපාරට කපන්න බෑ. බස්කාරයට ඩිෆෙන්ඩරේ වංගුව ගනිද්දිම එකපාරට පේන්නෙ. ඔය පුංචි වෙලාවට දාහක් දේවල් හිතෙනව. අනික තමන්ගෙ බස් එකේ ලෝඩ් එක ගැනත් බයක් එනව හිතට. ඔය කාලයට කපන්න බෑ. අනික බස් එක වංගුව අරන් ඉවර නෑ, ස්ටියරින්ග් වීල් එක 80% දුරට කෙලින් වෙලත් නැතුව ඇති. කෙලින් පාරේ වගේ නෙමේ වංගුවක ලොකු වාහන හැසිරෙන විදිය කාර් වෑන් වලට වඩා වෙනස්. බ්‍රේක් ගහන්න විතරයි පුලුවන්. බ්‍රේක් එකත් එක්කම කැපුව නම් කැලේ ගිහින් පෙරලෙන්නත් පුලුවන්.මට නම් පේන්නේ ඌ ඇඟට එනවා වගේ බං... අනිත් බස් එක පුලුවන් තරම් අයිනට කපනවා.. ඉතිං ඉස්සරහින් එක එකාට පේන්නේ නැද්ද බං අයින් කරන්න...![]()



