Minuwangoda_PSD Accident 18+

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    pare yana hemoma anathuru walakwaganna try karanna one methana meruna ayatai bus drivers latai benala wedak na den..

    aye wath gonek wage ohoma passen awoth ubala wath overtake karan playan kiyala overtake karanna ida deepan..

    dawasak ekek ohoma mawa overtake karala mama slow karapu nisa yantham wedila pora giya.. mamath gemata giya nam mage waheneth iwarai uth iwarai issarahin awa ekath iwarai..

    ඩ්‍රයිව් කරද්දි මගේ තියරියත් ඕකමයි..:)
    අනිවා බ්‍රේක් එකට කකුල ගේනවමයි නහර කාරයෙක් වගේ එකෙක් එනව කණ්නාඩියෙන් දැක්ක ගමන්...:oo:

    සමහර වෙලාවට මට වැඩිය ඩ්‍රයිවින් පුලුවන් එකෙක් එහෙම ලඟ හිටියෝතින් මට කියනව, ඔයා ස්ලෝ කරන්න ඕනේ නෑ එයාට පුලුවන්නම් එයා යයි කියලා.. ඒවුනත් මෙහෙම ඉස්සරහෙන් මොකක් හරි ආව ගමන් මිනිහ කපන්නෙ අපේ ඇඟට.. අන්තිමට වෙන්නෙ දෙපැත්තෙන්ම තැලෙන්න...:baffled:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    හැබැයි මචං පොඩි එකක් ආවා නම් ඕක වෙන්නෙත් නෑ නේද... අරූ අස්සෙන් රිංගලා යයි.. හැබැයි අනිත් බස් එක නම් ෆුල් ගේමක් දෙනවා බේරන්න වැටත් කඩාගෙන ගිහිල්ලා..
    mona gamakda ban u anith peththata yanneth weduna hinda neththnam u uge paduwe giya ekek
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    ඒවුනත් රේස් යද්දි එහෙම බලපං, ඉස්සරහෙන් මොකක් හරි පට්ට හයියෙන් ආවත් ගානට දෙකම බේරනවනේ ලඟ ලඟම හරවල, බ්‍රේක් ගහල දන්න සෙල්ලං ඔක්කොම දාල...:dull:
    ඒ මචන් අවධානය නිසා අපි උනත් වේගෙන් යද්දි සෑහෙන අවධානමක් පාරට වගේම පාරෙන් පිටත් ඉන්න අයටත් දෙනව. ඒත් හිමින් යද්දි එහෙම නෑ.. ගොඩක් වෙලාවට හිමින් යනව නම් මනෝ පාරවල් ගහනව. නිකන්ම හිතට විවිධ අදහස් එනව. එහෙව් වෙලාවට ඩ්‍රයිව් වෙන්නෙ මසල් ටේනින්ග් එකෙන්. පුරුද්දට වාහනේ යනව. ඒ වගේ වෙලාවට වාහනයක් හෙන ගැහුව වගේ ආවාම මොන කැපිලිද.. මස්ල් ට්‍රේනිග් එකට අනුව නිකන්ම බ්‍රේක් පෑගෙනව. එච්චරයි..

    ඒත් වේගෙන් යද්දි ඕනම අවධානමකට ලෑස්ති පිට යන්නෙ. කොච්චරද කියනව නම් පාර පනින්න ඉන්න උන් වුනත් ලස්සනට පේනව. එහෙව් වෙලාවක අනතුරු වෙන්නෙ අනිත් උන්ගෙ වැරදීම්, ගන්න තීරණ මත හෝ ක්ශ්ණික අවධානය බිදීම මතයි. අනික මේ බස් එක ලග දුවන එකක්. රතු නිල් බෝඩ් නෙමේනෙ. ටර්න් එකේ මුල් හරියෙ පුස් බයිසිකලුත් ඉස්සර කරනව, උන්ට අධික වේගයෙන් ගිහින් අත්දැකීම් නෑ ගොඩක් වෙලාවට.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම දේකුත් තියෙනවා නේද .. අපි දැකලා තියෙන්නේ මුන් හයිය්යෙන් ගිහින් කපන ඒවනේ.. ආපහු වීඩියෝ එක බැලුවහම හිතෙන්නේ බස් කාරයා නන්නත්තාර වුනා වගේ සීන් එකක් තමයි.. ඒත් බං මුන් කරන වැඩ නිසා මුන්ව විස්වාසා නැහැනේ...

    වැස්ස වෙලාවේ වන්ගුවක බස් කාරය ඩිෆෙන්ඩර් එක දැකල ඇහෙන් දකින දර්ශනය මොලයට ගිහින් මොලයෙන් තීරණයක් අරන් ඒ තීරණේ ශරීරය විසින් ක්‍රයාත්මක කරන්න ගතවෙන කාලය ට කලින් ඩිෆෙන්ඩර් එක අස්සෙන් රිංගල ඉවරයි .. ලේලන්ඩ් බස් එකක් නැවක් වගේ බන්.. ලේසියට පාරෙන් එහා මෙහා කරන්න අමාරුයි..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒත් මල්ලි 30ට 40ට එන බස් එකක් එකපාරම කපලා ඉවතට ගන්න අමාරුයි. අනිත් එක රේස් පදින වෙලාවකදි වගේ නෙවෙයි මේක අනපේක්ෂිත සිදුවිමක්නේ. බස් කාරයත් කලබල වෙනවා. හිතන්නකෝ බස් එක වෙනුවට වෙන පොඩි වාහනයක් ආවනම්. එහෙනම් ඒකේ ජීවිත ඔක්කොම ඉවරයිනේ.

    ඔව්.. ඒක තමයි.. අපි මොනව කිව්වත් දැන් ඉතින් මිනිස්සු 5 දෙනෙක් මහ පාරේම අවසන් ගමන් ගිහින්..:(
    ඉස්සරහටවත් පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි අවශ්‍ය වෙලාවට විතරක් හයියෙන් යන්න..:oo:

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒත් මචං පොඩි එක පොඩ්ඩක් ඉස්සර වෙලා තිබුනනම් අරූ එන විදිහට අයින් කරන්න වෙලාවක් නෑනේ. හිතපංකෝ කාර් එකක් හරි වෑන් එකක් හරි වගේ එකක් ආවනම්. මම ගිය සතියේ නුවර ගිහින් එනකොට එකපාරම වංගුවකදී වාහන පෝලිමක් මැදින් එකෙක් ඕවටේක් කරා. මම ආවේ විරුද්ධ පැත්තෙන් 40 ට විතර. මට කලබලේට එකපාරටම පාරෙන් පිටට කැපුනා. හැබැයි ඒ වෙලාවේ පාරෙන් පිට කව්රුහරි හිටියනම් මමත් කූඩුවේ ඒ මනුස්සයා ඉස්පිරිතාලේ. ඒත් වැරැද්ද කරපු එකා යයි යන්න. ඔය වංගු ලග, වංගුවල ඉස්සර කිරීම අන්තිම මාරාන්තිකයි කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද බං.

    උන් යන්නේ රාජ ඌශ්නෙන්.. ඒකයි අවුල.. ගොඩක් උන් හිතන්නේ නෑ පොඩ්ඩක් වැරදුනුත් වෙන්නේ මොකද්ද කියලා..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡


    ඔව්.. ඒක තමයි.. අපි මොනව කිව්වත් දැන් ඉතින් මිනිස්සු 5 දෙනෙක් මහ පාරේම අවසන් ගමන් ගිහින්..:(
    ඉස්සරහටවත් පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි අවශ්‍ය වෙලාවට විතරක් හයියෙන් යන්න..:oo:

    5kawuda ban bus eke driver da :nerd::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :shocked: Thanks matchan. Appreciate that.
    11.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    මේක එලවපු එකා අමු මැට්ටෙක්. එක හරකෙක් නිසා 5 දෙනක්ගේ ජීවිත ඉවරයි. ඇයි යකෝ මේකා එලවන වේගේ බලපන්කෝ පාරේ සයිස් එක ගැනවත් හිතන්න තිබුනනේ. කොහොමත් PSD කාරයින්ගේ ඔලුව ඉදිමිලානේ තියෙන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    ඔව්.. ඒක තමයි.. අපි මොනව කිව්වත් දැන් ඉතින් මිනිස්සු 5 දෙනෙක් මහ පාරේම අවසන් ගමන් ගිහින්..:(
    ඉස්සරහටවත් පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි අවශ්‍ය වෙලාවට විතරක් හයියෙන් යන්න..:oo:


    ඔව් අපරාදේ ජීවිත ටිකයි ඒ පව්ල් වල මිනිස්සුයි. තත්පර ගානෙන් ඔක්කොම ඉවරයිනේ. :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං හිතන්නේ ඒ කථා කලේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තටම ගිය බස් එකේ ඩ්‍රයිවර්..
    අනිත් ලේලන්ඩ් එක නේහ් ඒ වැඩේ කරන්නෙ..
    මොනවා උනත් ඔය ඩිපෙන්ඩරේ ලග නවන්න පුලුවං ජාතියේ එකක් නෙවේ.. ඔතන ඔයිට වඩා පොඩි වාහනයක් තිබ්බා නං කපල බේරෙන්න තිබුනා නේහ්

    ඒ පැත්තටම ගිය එකත් කතා කරා බං.. පස්සෙ කතා කරේ හැපිච්ච බස් එකේ පොර... ඌ කොල්ලෙක් වගේ එකෙක්.. අරූ ටිකක් වයස පොරක්..
    සිරාවට මත් අහලා තියෙනවා ඩිෆෙන්ඩර් වල එකපාර හරවන්න බැරි සීන් එකක් තියෙනවා කියලා..:oo:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy


    ඩ්‍රයිව් කරද්දි මගේ තියරියත් ඕකමයි..:)
    අනිවා බ්‍රේක් එකට කකුල ගේනවමයි නහර කාරයෙක් වගේ එකෙක් එනව කණ්නාඩියෙන් දැක්ක ගමන්...:oo:

    සමහර වෙලාවට මට වැඩිය ඩ්‍රයිවින් පුලුවන් එකෙක් එහෙම ලඟ හිටියෝතින් මට කියනව, ඔයා ස්ලෝ කරන්න ඕනේ නෑ එයාට පුලුවන්නම් එයා යයි කියලා.. ඒවුනත් මෙහෙම ඉස්සරහෙන් මොකක් හරි ආව ගමන් මිනිහ කපන්නෙ අපේ ඇඟට.. අන්තිමට වෙන්නෙ දෙපැත්තෙන්ම තැලෙන්න...:baffled:

    ow ban mamath pitipassen ena kenata mawa ovrtake karanna ba kiyala hithunoth mama slow karanawa.. ekko ida denawa.. godak welawata ohoma wenne defender / prado / montero wage ewa thama.. aye bikes thama wedi purama.. car van godak adui..