එකනම් ඇත්ත.. කොයිතරම් වේගෙන් ගියත් උපරිම ඉක්මන විනාඩි 15යි..
ඉස්සර තාත්ත එක්ක බයික් එකේ කොහෙ හරි යද්දි කලර් ලයිට් එකේදි මම බැනුම් අහන තරමක් අම්බෝ....

මම ආවෙත් 50 ට විතර.. අතර මගදි 10 - 20 තියාගෙන Mate වල එහෙම ආව අංකල්ලව පෙන්නල කියනව,
දැක්කනේ, ඔයා ඉස්සර කරන් ආවට ඒ මිනිස්සු දැන් ඔයාවත් පහු කරලනේ නැවැත්තුවේ කියලා..
ඒ කාලෙනම් තරහත් යනව ඉතින්..ඒත් බැලුවාම කතාව ඇත්ත..





consider it as a welcome gift 
