වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිකමට හිතහන් අනිත් පැත්තෙන් දරු පවුල් කාරයෙක් බයික් එකක ආවනම්?කොහෙවත් යන එවුන් නිසා දරු පවුලක් අතරමං වෙනවා නේද?
    නැත්නම් අමාරුවෙන් ලීස් එකක් දාගෙන වාහනයක් ගත්තු එකෙක් ආවනම්?
    වාහනේ ආපු එවුන් පවු තමයි.මොනවා කරන්නද.ගෙනාපු ආයුශ ඔච්චර වෙන්න ඇති.

    ඔව් මචං ඒක ඇත්ත තමයි. එව්නාට ඉති අර විදිහට කිව්වම හිතට අව්ල් වගේ. මොකද උනුත් මැරුනනේ. :( වැරැද්ද නම් ඒ කාලකන්නි ඩ්‍රයිවරයගේ තමයි. ඒත් බං දරුපව්ල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    urajdrlk 415
    harindugamlath 402
    isuruimantha 315
    polwattacom 283
    Dinushasankalpa 282
    Mr.Tom 270
    isurueka 206
    IDG 167
    රත්තරං 166
    malkavi 148
    dwpsg 140
    mahesh1297 137
    shaminda peiris 128
    ~WickZ~ 123
    mldarshana 60
    speedmalli 58
    deshanshashi 56
    kiriketiya 55
    laMir 45
    Yahapala_Naya 44
    Kudnadun 37
    subash dushmantha 34
    RIDER89 32
    TomCat077 31
    aamp 29
    ජොනී බට්ට 28
    VOG 26
    chatuwa 22
    AnurangaSS 21
    NEMISIS 21
    upulpdn 19
    chathumalchandrasiri 19
    asylum 19
    Lakshan-Seram 17
    910 16
    gayan kalhara 15
    ජන්තු අයියා 15
    ChamaraGL 15
    a2mdb 13
    WICKILEAKS 12
    pubudu_1988 12
    tharindumj 11
    King_cobra 10
    ErnE 10

    ටොම් මාමේ.. පොඩි පොඩි වැඩ ටිකකට සෙට්වුනා...:yes: තව හිර වෙච්ච වැඩ ගොඩක් තියනවා ඉවර කරගන්න..:dull:

    බඩත් බෙල්ල කඩන් වැඩ මේ ටිකේ..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මාමේ.. පොඩි පොඩි වැඩ ටිකකට සෙට්වුනා...:yes: තව හිර වෙච්ච වැඩ ගොඩක් තියනවා ඉවර කරගන්න..:dull:

    බඩත් බෙල්ල කඩන් වැඩ මේ ටිකේ..

    :sorry: කමක් නෑ පුටේ.. වැඩ ටිකත් ඉතිං කර ගන්න එපැයි. වැඩ ටික ඉවර වෙලා නිදහසේ සෙට් වෙමුකෝ.. :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මචං ඒක ඇත්ත තමයි. එව්නාට ඉති අර විදිහට කිව්වම හිතට අව්ල් වගේ. මොකද උනුත් මැරුනනේ. :( වැරැද්ද නම් ඒ කාලකන්නි ඩ්‍රයිවරයගේ තමයි. ඒත් බං දරුපව්ල.

    පොඩි එවුනුත් ඉඳලද?ගෑනු කෙනෙක් නම් හිටියා කියලා ආරන්චියි.පවු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි එවුනුත් ඉඳලද?ගෑනු කෙනෙක් නම් හිටියා කියලා ආරන්චියි.පවු.

    නෑ මචං මම කිව්වේ මැරුන එව්න්ගේ පව්ල් වල පොඩි එව්න් ගැන. උන්ට ඉතිං තාත්තලා නෑනේ බං. ගෑනු කෙනා නම් පොලිස්සියේ කෙනෙක්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මචං මම කිව්වේ මැරුන එව්න්ගේ පව්ල් වල පොඩි එව්න් ගැන. උන්ට ඉතිං තාත්තලා නෑනේ බං. ගෑනු කෙනා නම් පොලිස්සියේ කෙනෙක්.

    අපොයි ඔව් මචන්.තාත්තා කෙනෙක් නැති උනාම ගෙවල් වල තියෙන ප්‍රශ්න.පිරිමි අයත් පොලිසියෙ පොඩි පෝස්ට් වල අය.සල්ලි කාරයොත් නෙමෙයි වෙන්න ඇති.පව් ගෑනුයි දරුවොයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපොයි ඔව් මචන්.තාත්තා කෙනෙක් නැති උනාම ගෙවල් වල තියෙන ප්‍රශ්න.පිරිමි අයත් පොලිසියෙ පොඩි පෝස්ට් වල අය.සල්ලි කාරයොත් නෙමෙයි වෙන්න ඇති.පව් ගෑනුයි දරුවොයි.

    ඔව් බං. උන් ඔය ලොකු ලොක්කෝ ලග වැඩ කරාට, ඒවගේ උශ්නේ ගහලා පිඹගෙන ගියාට උන්ට මොනවහරි වුනහම දරුවන්ගේ අනාගතයම අදුරු වෙනවා :( මොනව වුනත් ඉතිං ලමයෙකුට තාත්තා නැති අඩුව පුරවන්න බෑනේ බං :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල මචෝ :)

    :cool: :cool:

    කුකුලෝ ඕක කාර් එකක්.ඩිලිවරි යන්න ලොරියක් ගනින් :P

    :lol: මේ ඔය ඩිකියේ විතරයි හොදේ..... සීට් වලත් පුරවලා තියෙන්නේ බෑග් වලින්..... :D :P

    FB15 යන්න හිතන් හිටියේ..... ඒකේ පටවන්න බැරි වෙයි වගේ මේ ටික..... :( :dull:

    2qmq4uf.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: :cool:

    :lol: මේ ඔය ඩිකියේ විතරයි හොදේ..... සීට් වලත් පුරවලා තියෙන්නේ බෑග් වලින්..... :D :P

    FB15 යන්න හිතන් හිටියේ..... ඒකේ පටවන්න බැරි වෙයි වගේ මේ ටික..... :( :dull:

    විකුනනවා කිව්වා නේද ඕක..:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විකුනනවා කිව්වා නේද ඕක..:oo:

    කිඹුලා කියනව වගේ අපේ කටවල් උලාගන්න සුනඛයෙක්ගෙ පස්ස පැත්තක් හොයාගමු අයියේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: :cool:

    :lol: මේ ඔය ඩිකියේ විතරයි හොදේ..... සීට් වලත් පුරවලා තියෙන්නේ බෑග් වලින්..... :D :P

    FB15 යන්න හිතන් හිටියේ..... ඒකේ පටවන්න බැරි වෙයි වගේ මේ ටික..... :( :dull:

    2qmq4uf.jpg

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: :cool:

    :lol: මේ ඔය ඩිකියේ විතරයි හොදේ..... සීට් වලත් පුරවලා තියෙන්නේ බෑග් වලින්..... :D :P

    FB15 යන්න හිතන් හිටියේ..... ඒකේ පටවන්න බැරි වෙයි වගේ මේ ටික..... :( :dull:

    2qmq4uf.jpg

    :):) එල එල මචෝ ජය වේවා!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    urajdrlk 415
    harindugamlath 402
    isuruimantha 315
    polwattacom 283
    Dinushasankalpa 282
    Mr.Tom 270
    isurueka 206
    IDG 167
    රත්තරං 166
    malkavi 148
    dwpsg 140
    mahesh1297 137
    shaminda peiris 128
    ~WickZ~ 123
    mldarshana 60
    speedmalli 58
    deshanshashi 56
    kiriketiya 55
    laMir 45
    Yahapala_Naya 44
    Kudnadun 37
    subash dushmantha 34
    RIDER89 32
    TomCat077 31
    aamp 29
    ජොනී බට්ට 28
    VOG 26
    chatuwa 22
    AnurangaSS 21
    NEMISIS 21
    upulpdn 19
    chathumalchandrasiri 19
    asylum 19
    Lakshan-Seram 17
    910 16
    gayan kalhara 15
    ජන්තු අයියා 15
    ChamaraGL 15
    a2mdb 13
    WICKILEAKS 12
    pubudu_1988 12
    tharindumj 11
    King_cobra 10
    ErnE 10

    වැඩ වැඩ වැඩ වැඩ.....:sorry: දැන් සිංහල ටයිප් කරගන්නත් හෙන ගේමක් දෙන්න ඕනෙ.... ඒකත් අමතක වෙලා....:cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ කුකුළණි..... DX රථය රැගෙන ඩිලිවරියකට පැමිණියෙමි..... :D

    මගෙත් අදහසක් තියනවා ෆෝන් බඩු ඩිලිවරියකට වැගන් කට්ටක් ගන්න :yes:
     
    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි..
    ..
    .
    .

    .:):)එළකිරි එකට Join වෙලා ගොඩක් කල් වුනාට කාලයක්ම එන්න වුනෙත් නෑ.නිකමට එලකිරිය පැත්තේ ආයෙම ආව මට මේකේ පොස්ට් එකක් දාන්න තරම් ආසාවක් ඈති වුනේ ඔටෝමොබයිල් සෙක්ෂන් එක හන්දා.එකෙත් මේ ත්‍රෙඩ් එක හන්දා.. :cool:

    කටුව දෑම්මට ස්තූති මචන්:cool:
    You must spread some Reputation around before giving it to pubudu_1988 again.

    http://elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    :rofl::rofl:

    මගෙත් අදහසක් තියනවා ෆෝන් බඩු ඩිලිවරියකට වැගන් කට්ටක් ගන්න :yes:
    Anna hari..ubata puluwan machan athakota katu tread aka update karannna...
     
    Status
    Not open for further replies.