2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Rebeca-Tomas-Cinco-por-Cinco.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කණ කර සැරසූ මාල අරුන්ගල් හන්දියේ කඩයට උගස් වෙලා......
    දහස් වරක් සේදූ සුදු ගවුමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා.....
    ඒත් අනේ නැහැ නංගියේ ඔබගේ වත මල මැලැවීලා......
    නොහඞන් කඳුළු සලා........
    නොහඞන් කඳුළු සලා........

    ගායනය : ශාලිත අබේවික්‍රම
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සාලිත අබෙවික්‍රමගෙ ගිත්යක් කාලෙකින් අහන්නෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජානක එ ජෙ කියන එකා අහන් ඉන්න්වද මෙක??
    කොහෙට හරි වෙලා අහං ඇති...
    ජානක විල් තෙර මිස් කරන්නේි නෑ මං දන්න තරමින්....

    මගෝඩිස්තුමා මේක අහන එක ගැන සතුටුයි. ක්ලිසිකල්ස් දන්න කෙනෙක් මේ ගීත වල සංගීත ආඛ්‍යයන ගැන යමක් කියනව නම් ඒක මේකේ ඉන්න අයගේ දැනුමට සෑහෙන තල්ලුවක් වෙයි