සීත කඳු යායේ මුල් පටිගත කිරීමත් මේකම ද? ටකරං සද්ද අයින් උනා නම් හොඳ පද රචනයක් එක්ක තියන ලස්සන සින්දුවක්...

සෙද්ද තමා........

සීත කඳු යායේ මුල් පටිගත කිරීමත් මේකම ද? ටකරං සද්ද අයින් උනා නම් හොඳ පද රචනයක් එක්ක තියන ලස්සන සින්දුවක්...

සීත කඳු යායේ ගයන ගී රාවේ . . .
කවුරු දෝ කාගෙ දෝ මියුරු ගී රාවේ . . .
නුවරඑලිය පැත්තේ සිලින්ඩර් හතරේ බයික් එකක යනකොට මට මේ සින්දුව මතක් වෙනවා... ඔව්...

සීත කඳු යායේ මුල් පටිගත කිරීමත් මේකම ද? ටකරං සද්ද අයින් උනා නම් හොඳ පද රචනයක් එක්ක තියන ලස්සන සින්දුවක්...

ආහ් මේ යන්නේ හරි එක
සෙද්ද තමා........![]()

1980 නේද සිත කඳු යායේ මුල් පටිගත කිරීම...
එතකොට මම උපදින්න කලින් අවුරුද්ද...

ඔව් බන් අලුත් එක හොදයි වගේ...![]()

ඇයි සිලින්ඩර් හතර....එකක් ඇතිනෙ...![]()
එකක් වුනත් කමක් නෑ.ප්ලග් 03ක් වත් ඕනි.

ඇයි සිලින්ඩර් හතර....එකක් ඇතිනෙ...![]()

එක ස්මූත් නෑ . . . සිලින්ඩර් හතර සමග 10000+ rpm කියන්නේ![]()

පේනවනේ අතේ තියෙන්නෙ මොකද්ද කියල.....පෙන්නපන් නැත්තන් කොකා ගස්සනව...![]()

තෝ සිලින්ඩර් හතරෙ එකක්ම කසාදත් බැදපිය....බැදල එක්සෝස්ට් එකට .....ඒන නෑ ඉතිරි ටිකඑක ස්මූත් නෑ . . . සිලින්ඩර් හතර සමග 10000+ rpm කියන්නේ![]()