2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1980 නේද සිත කඳු යායේ මුල් පටිගත කිරීම...
    එතකොට මම උපදින්න කලින් අවුරුද්ද...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සීත කඳු යායේ ගයන ගී රාවේ . . .
    කවුරු දෝ කාගෙ දෝ මියුරු ගී රාවේ . . .


    නුවරඑලිය පැත්තේ සිලින්ඩර් හතරේ බයික් එකක යනකොට මට මේ සින්දුව මතක් වෙනවා... ඔව්...

    ඇයි සිලින්ඩර් හතර....එකක් ඇතිනෙ... :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පරනි ගිත වල ගායකයන් බොහො මහන්සියක් ගන්නවා ගිත ගායනා කරන්න?? එත් නැවත පටිගත් කිරිම් වල එක දැකින්ට නැහැ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සීත කඳු යායේ මුල් පටිගත කිරීමත් මේකම ද? ටකරං සද්ද අයින් උනා නම් හොඳ පද රචනයක් එක්ක තියන ලස්සන සින්දුවක්...

    ඔව් බන් අලුත් එක හොදයි වගේ... :P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :angry::angry::angry::angry:
    සෙද්ද තමා........:angry::angry::angry:
    ආහ් මේ යන්නේ හරි එක :D
    1980 නේද සිත කඳු යායේ මුල් පටිගත කිරීම...
    එතකොට මම උපදින්න කලින් අවුරුද්ද...

    ඒ කියන්නෙ මම ඉපදෙන්න අවුරුදු 8 කට කලින්:cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිරුලු පලන් කිව්වම මම හිතුව මහින්ද ගැනවත් කියන්ඩ යනවද කියල...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම අළුත් එක යද්දි ඔය කමෙන්ට් එක දැම්මේ:baffled::baffled:

    නෙදකිං ක්‍රාස් තිපුක්...

    2zh48yx.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මම ආසම සින්දුවක් යනෝ ඕ ඕ ඕ ඕ ඕ
    :love::love::love::love::love::love:
    අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා...
    හදවතින් එක්වුනත් ගතින් දෙදෙනෙකු වෙලා...
    මට බලා ඉන්න බැහැ සියොලගම තැවෙනවා...
    සසර සැරි සරණතෙක් ඔබ මගේ ඔබ මගේ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක ස්මූත් නෑ . . . සිලින්ඩර් හතර සමග 10000+ rpm කියන්නේ :love::love::love::love::love:
    තෝ සිලින්ඩර් හතරෙ එකක්ම කසාදත් බැදපිය....බැදල එක්සෝස්ට් එකට .....ඒන නෑ ඉතිරි ටික:angry:
    නෙද්දකිං......