2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නුඹ යන්නම යන්නම් යනවා නම්,
    මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං.
    big-smiley-crying.gif

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
    පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
    මා කෙලසේ ...





    Join Date: May 2014 ;)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කරුමේ තමා සිංහලයෝ.මටත් දැන්නම් හොඳටම කලකිරිලා බන්.තව අවුරුද්දක් දෙකක් බලලා තීරනයක් ගන්නවා.කොහේ ගියත් සතුටින්,යහතින් ජීවත් වෙයන්.ඒලකිරි වරෙන්.

    එළකිරියේ ටොයෝටා, නිසාන් බ්ලා බ්ලා අනතයෝ ලිඳේ දාන්න කොහේ ගියත් මේ හොන්ඩා අනාතයා එනවා..
    බොලාට මං මැරෙනකල් බේරුමක් නෑ... :P:P:P
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කුකුලෝ උඹ අහල තියනව ද සුජාතා ගෙ, කවිතා ක්‍රිස්ණමූර්ති සුබ්‍රමනියම් ගෙ, කවීතා පෞඩ්වාල් ගෙ කටහඩවල්.......?????

    තව ඉන්නව අල්කා යාග්නික් අනුරාදා පෞඩ්වාල් එතකොට අද කාලෙ ඉන්න්න මොනාලි ටකූර් සුනිදි චෞහාන .... උන්ගෙ ජනප්‍රිය බහුතරය දක්ශයෝ. අපෙ දක්ශ බහුතරය ට ඉඩක් බෑ උඩට එන්න (මම කියන්නෙ අද කාලේ)
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Asha Bhosle

    කුකුලෝ උඹ අහල තියනව ද සුජාතා ගෙ, කවිතා ක්‍රිස්ණමූර්ති සුබ්‍රමනියම් ගෙ, කවීතා පෞඩ්වාල් ගෙ කටහඩවල්.......?????

    ඒ කටහඬවල් වල නොදැකපු ලස්සනක් දැක්ක මෙයාගේ... අනීත් ගායිකාවොන්ගේ නැති සියුම් කටහඬක් දැනෙනවා මට නම් ඉතිං...:love:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එළකිරියේ ටොයෝටා, නිසාන් බ්ලා බ්ලා අනතයෝ ලිඳේ දාන්න කොහේ ගියත් මේ හොන්ඩා අනාතයා එනවා..
    බොලාට මං මැරෙනකල් බේරුමක් නෑ... :P:P:P

    මචන් හොද සෙකන්ඩ් හෑන්ඩ් 12-15 අතර කාර් එකක් කියපන්:D සොරි ඕෆ් ටොපික්