tika kalin kapenawa ada
patta show eka dathooo!!
hamotama gnt kiwa !!!
හැමදාම වගේ පදින්න වෙනවා. පර්ෆෝර්මන්ස් ඕනෙ නෑ ආතල් වලටත් නෙවෙ. වැඩට යන්න කඩේ යන්න. තෙල් කරන්නත් ඕනෙ.
අඩුම ගානෙ සතියකට 200 කී මී යැවෙනවා

කොයි නිවේදිකාවද...![]()
එල එල තෙල් බොන්නෙ නෑ නේද. මගෙ වාහන දැනුම නිල්!AE100, FB14, BJ5P![]()

අද ගොඩක් මහන්සි දවසක් සහෝලා.. උදේ 6 ට ගෙදරින් ගිහිං රෑ 8ත් පහු වෙලා ආවේ, දෙනියායේ හදිසි බ්රේක්ඩවුන් එකකට ගිහිං.. තවම කෑවේ නැහැ... කාල නිදියන්න යනවා, හෙට පාන්දර අයිත් යන්න ඕන...
කිඹුලා සහෝ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන්නේ නිකන් නෙවිනේ...
තව ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න ශක්තිය ධයිර්යය ලැබේවා...
යාලුවෝ සේරටම සුභ රාත්‍රියක්...
බුදු සරණයි!
ජේසු පිහිටයි!
අල්ලා දෙවියන්ගේ පිහිටයි!
අපි ගියා...

මිස්ඩ් ද ඩෑම් ගුඩ් පාර්ට්.....![]()
වෙල් කම් අපිනම් යන්නත් ලෑස්තිවෙලා