2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඒ කටහඬවල් වල නොදැකපු ලස්සනක් දැක්ක මෙයාගේ... අනීත් ගායිකාවොන්ගේ නැති සියුම් කටහඬක් දැනෙනවා මට නම් ඉතිං...:love:
    අහපන් මචන් ලූටෙරා එකෙ මොනාලි ටාකූර් කියන සවාර ලූන් සින්දුවත්. උබව වෙනම මානයකට ගෙන යයි
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    2qwj6tf.jpg

    6594935_l.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහසත් පොළවත් ඔබ මද මා හට
    නැතිවද ඔබ මා හැර යන්නේ
    :sorry:

    පාළුව ඉවසා මා තනිවෙද්දි
    සුසුමක් වී පසුපස එනවා
    රිදුනා නේහ්.....
    මොනව කරන්නද....
    ආත්මයක් තියනව නම් රිදෙන්න ඕන.......:sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් හොද සෙකන්ඩ් හෑන්ඩ් 12-15 අතර කාර් එකක් කියපන්:D සොරි ඕෆ් ටොපික්

    එහෙම කියන්න බෑ... මුලින් උබේ අවශ්‍යතාවය මොකක්ද කියල බලන්න ඕනි..
    හැමදාම පදින්න ගන්න ඒවා වෙනයි, ආතල් එකට පදින්න ගන්න එව්වා වෙනයි...
    තෙල් කරන්න ගන්න එව්වා වෙනයි, Performance :love: බලාගෙන ගන්න ඒවා වෙනයි ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලන්ද දිහා ඇති ඕවිට පාමුල
    කේතකි මල මට බහ දුන්නා

    කවුදෝ ඇවිදින් එමල නෙලූ බව
    ඉකිබිඳිමින් බඹරිඳු කීවා
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙම කියන්න බෑ... මුලින් උබේ අවශ්‍යතාවය මොකක්ද කියල බලන්න ඕනි..
    හැමදාම පදින්න ගන්න ඒවා වෙනයි, ආතල් එකට පදින්න ගන්න එව්වා වෙනයි...
    තෙල් කරන්න ගන්න එව්වා වෙනයි, Performance :love: බලාගෙන ගන්න ඒවා වෙනයි ...
    හැමදාම වගේ පදින්න වෙනවා. පර්ෆෝර්මන්ස් ඕනෙ නෑ ආතල් වලටත් නෙවෙ. වැඩට යන්න කඩේ යන්න. තෙල් කරන්නත් ඕනෙ.
    අඩුම ගානෙ සතියකට 200 කී මී යැවෙනවා