අහපන් මචන් ලූටෙරා එකෙ මොනාලි ටාකූර් කියන සවාර ලූන් සින්දුවත්. උබව වෙනම මානයකට ගෙන යයිඒ කටහඬවල් වල නොදැකපු ලස්සනක් දැක්ක මෙයාගේ... අනීත් ගායිකාවොන්ගේ නැති සියුම් කටහඬක් දැනෙනවා මට නම් ඉතිං...![]()
අහපන් මචන් ලූටෙරා එකෙ මොනාලි ටාකූර් කියන සවාර ලූන් සින්දුවත්. උබව වෙනම මානයකට ගෙන යයිඒ කටහඬවල් වල නොදැකපු ලස්සනක් දැක්ක මෙයාගේ... අනීත් ගායිකාවොන්ගේ නැති සියුම් කටහඬක් දැනෙනවා මට නම් ඉතිං...![]()
මොකද ඇස් කරකවන්නෙ...

අහසත් පොළවත් ඔබ මද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ![]()
රිදුනා නේහ්.....පාළුව ඉවසා මා තනිවෙද්දි
සුසුමක් වී පසුපස එනවා

මචන් හොද සෙකන්ඩ් හෑන්ඩ් 12-15 අතර කාර් එකක් කියපන්සොරි ඕෆ් ටොපික්
බලාගෙන ගන්න ඒවා වෙනයි ...රිදුනා නේහ්.....
මොනව කරන්නද....
ආත්මයක් තියනව නම් රිදෙන්න ඕන.......![]()

හැමදාම වගේ පදින්න වෙනවා. පර්ෆෝර්මන්ස් ඕනෙ නෑ ආතල් වලටත් නෙවෙ. වැඩට යන්න කඩේ යන්න. තෙල් කරන්නත් ඕනෙ.එහෙම කියන්න බෑ... මුලින් උබේ අවශ්‍යතාවය මොකක්ද කියල බලන්න ඕනි..
හැමදාම පදින්න ගන්න ඒවා වෙනයි, ආතල් එකට පදින්න ගන්න එව්වා වෙනයි...
තෙල් කරන්න ගන්න එව්වා වෙනයි, Performanceබලාගෙන ගන්න ඒවා වෙනයි ...
අහපන් මචන් ලූටෙරා එකෙ මොනාලි ටාකූර් කියන සවාර ලූන් සින්දුවත්. උබව වෙනම මානයකට ගෙන යයි
එල එල. අහල උබට දැනෙන්නෙ මොකක්ද කියල කොයපන්එළ එළ. download වෙන්න දැම්මා..