2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආහ් මේ ගිරව තාම ඉන්නෙ... :P
    00020443.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හැමදාම වගේ පදින්න වෙනවා. පර්ෆෝර්මන්ස් ඕනෙ නෑ ආතල් වලටත් නෙවෙ. වැඩට යන්න කඩේ යන්න. තෙල් කරන්නත් ඕනෙ.
    අඩුම ගානෙ සතියකට 200 කී මී යැවෙනවා

    AE100, FB14, BJ5P :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කොයි නිවේදිකාවද... :confused:

    ඇයි බන් ඔය දැන් කීවෙ කිබුලා කසුන්ව හදුන්වන්න යොද ගත්ත වචන සැට් එකක් නිවේදිකාවක් ටී වී එකේදී යොදා ගත්තා කියලා
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කඩදාසි ඔරූ....
    තොටුපලේ දිය වෙලා...සිහිලැල් සිතුම්..
    ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්...
    ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු..
    තොටුපලේ දිය වෙලා..
    කඩදාසි ඔරූ....

    නව යෞවනේ කාලය දිනා යයි...
    හැල හොල්මනක් ඇති ඒ ගානේ..
    ඔබ කියූ කතාවෙන් රස තැන් සොයා මං..
    මා පා කලේ කඩදහි ඔරු වගේ..
    මා පා කලේ....
    කඩදාසි ඔරූ....

    සිත පිබිදුනත් ආලය දිනා යයි..
    හැල හොල්මනක් නැති ඒ ගානේ..
    මා කියූ කතාවෙන් ගී රස සොයාලා..
    ඔබ පා කලේ කඩදහි ඔරු වගේ..
    මා පා කලේ....
    කඩදාසි ඔරූ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද ගොඩක් මහන්සි දවසක් සහෝලා.. උදේ 6 ට ගෙදරින් ගිහිං රෑ 8ත් පහු වෙලා ආවේ, දෙනියායේ හදිසි බ්රේක්ඩවුන් එකකට ගිහිං.. තවම කෑවේ නැහැ... කාල නිදියන්න යනවා, හෙට පාන්දර අයිත් යන්න ඕන...

    කිඹුලා සහෝ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන්නේ නිකන් නෙවිනේ... :love:
    තව ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න ශක්තිය ධයිර්යය ලැබේවා...

    යාලුවෝ සේරටම සුභ රාත්‍රියක්...
    බුදු සරණයි!
    ජේසු පිහිටයි!
    අල්ලා දෙවියන්ගේ පිහිටයි!

    අපි ගියා...
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අද ගොඩක් මහන්සි දවසක් සහෝලා.. උදේ 6 ට ගෙදරින් ගිහිං රෑ 8ත් පහු වෙලා ආවේ, දෙනියායේ හදිසි බ්රේක්ඩවුන් එකකට ගිහිං.. තවම කෑවේ නැහැ... කාල නිදියන්න යනවා, හෙට පාන්දර අයිත් යන්න ඕන...

    කිඹුලා සහෝ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන්නේ නිකන් නෙවිනේ... :love:
    තව ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න ශක්තිය ධයිර්යය ලැබේවා...

    යාලුවෝ සේරටම සුභ රාත්‍රියක්...
    බුදු සරණයි!
    ජේසු පිහිටයි!
    අල්ලා දෙවියන්ගේ පිහිටයි!

    අපි ගියා...

    සුභ රාත්‍රියක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද ගොඩක් මහන්සි දවසක් සහෝලා.. උදේ 6 ට ගෙදරින් ගිහිං රෑ 8ත් පහු වෙලා ආවේ, දෙනියායේ හදිසි බ්රේක්ඩවුන් එකකට ගිහිං.. තවම කෑවේ නැහැ... කාල නිදියන්න යනවා, හෙට පාන්දර අයිත් යන්න ඕන...

    කිඹුලා සහෝ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන්නේ නිකන් නෙවිනේ... :love:
    තව ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න ශක්තිය ධයිර්යය ලැබේවා...

    යාලුවෝ සේරටම සුභ රාත්‍රියක්...
    බුදු සරණයි!
    ජේසු පිහිටයි!
    අල්ලා දෙවියන්ගේ පිහිටයි!

    අපි ගියා...

    සුභ රාත්‍රියක්...
    ප්‍රීතිමත් සති අන්තයක්
    බුදු සරණයි!