Movies to download

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Jurassic World bapu akek kynko hoda torrentuwak :nerd:
    ShAaNiG ge 720p hodha da :dull:

    උබ කිව්වම තමයි මටත් Jurassic world මතක් උනේ :nerd::)

    Tony Jaa ge auth movie eka

    Saat po long 2 (SPL 2: A Time for Consequences)

    mekanam tikak paranai

    Skin Trade - Tony Jaa and Dolph Lundgren

    එල එල . මම skin trade නං බැලුව , සුපිරි ෆිල්ම් එක :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    උ.වෙ.ස
    :eek::eek:
    4.6gb bara wadi bn 2gb ta wage balnne :dull:
    ape tama 3.6ne :sorry:

    4660263944.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇල්ලුවේ නැහ් :dull::no:

    ඕක දතාට බලන්න දීලා කොහොම හරි ඔක්කොම බලලා ඉවර වෙලා මූ මට කෝල් කරලා කියනවා "දැන් කවුද බං ඔක්කොම උන්ව මැරුවන ඊ ගාව එකේ රඟ පාන්නේ" කියලා. ඇත්තනේ R.R මාර්ටින් කාරයා හිතක් පපුවක් නැතිව මරනවනේ ප්‍රධාන චරිත..Person of Interest බලන්න කියලා හැදුවේ බං.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕක දතාට බලන්න දීලා කොහොම හරි ඔක්කොම බලලා ඉවර වෙලා මූ මට කෝල් කරලා කියනවා "දැන් කවුද බං ඔක්කොම උන්ව මැරුවන ඊ ගාව එකේ රඟ පාන්නේ" කියලා. ඇත්තනේ.Person of Interest බලන්න කියලා හැදුවේ බං.
    :rofl::rofl: ... අහ් එක පට්ට .. මේ ලිස්ට් එකෙන් බලලා නැති එව්වා බලපන් (බලපු හොදම සිරිස් සෙට් එක)
    1. Spartacus
    2. Breaking Bad
    3. Da Vincis Demons
    4. Marvels Agents of S.H.I.E.L.D
    5. Sherlock
    6. Under the Dome
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    *Breaking bad
    *prison break
    *teen wolf
    *intelligence
    *The tomorrow people
    *arrow
    *Grimm
    *house MD
    *big bang theory
    *The messengers
    *Mr robot
    *Daredevil
    *Pretty little liars
    *Scorpion
    *Humans
    *The originals
    *The vampire diaries
    *The 100
    *Constantine
    *once upon a time
    *Marvels S.H.I.E.L.D
    *The flash
    *Under the dome
    *Weeds
    *Da Vinci's Demons
    *Smallville
    *Supernatural
    *Merlin
    *Supergirl
    *Heroes
    *Two and a Half Men
    *Forever
    *Naruto
    *Knight rider(1982)
    *Knight rider(2008)
    *Xena: Warrior Princess
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    *Breaking bad
    *prison break
    *teen wolf
    *intelligence
    *The tomorrow people
    *arrow
    *Grimm
    *house MD
    *big bang theory
    *The messengers
    *Mr robot
    *Daredevil
    *Pretty little liars
    *Scorpion
    *Humans
    *The originals
    *The vampire diaries
    *The 100
    *Constantine
    *once upon a time
    *Marvels S.H.I.E.L.D
    *The flash
    *Under the dome
    *Weeds
    *Da Vinci's Demons
    *Smallville
    *Supernatural
    *Merlin
    *Supergirl
    *Heroes
    *Two and a Half Men
    *Forever
    *Naruto
    *Knight rider(1982)
    *Knight rider(2008)
    *Xena: Warrior Princess

    TV series newei bn movies danna kiyala thiyenne :D eth aulak na TV series uth passe mata one wenawa ;) thanks !
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මචන් මන් දන්නේ නෑ ඔබ Breaking Bad බලලා තියෙද කියලා
    බලල නැත්තන් දැනට උබට ඔය බලන්න තියෙන ෆිල්ම්ස් ඔක්කොම
    අලුත් පෝල්ඩරෙකට දාප්න් ඊඉට පස්සෙ ඒක පැත්තකින් තියප්න් :baffled::baffled:
    දුවලා ගිහින් හොයන් වරෙන් Breaking Bad නැට්තන් ඩවුන් කරගන්න
    720p ඔර් 1080p තියෙ නම් වඩාත් හොදයි ඈ..:):):)

    දැන් බලාපන් සීසන් 1 කොටස් 7යි පෝඩ්ඩක් වගෙ බොරින් වෙයි:baffled:
    ආතරින්න එපා බලප්න් සීසන් 2 පොඩි කික් එක්ක් එන්න ගනියි
    සීසන් 3ත් බලන්න හිතෙයි බලපන් කික් එක ඩබල් ට්‍රිබල් වෙයි දන්නෙම නැතිව උබ සීසන් 4ත් පටන් අරන් තියෙයි:nerd:
    ඊටපස්සෙ උබට හිතගන්න බැරිවෙයි මන් කෝමද යකෝ සීසන් 5 අන්තිම ඒpiය වෙනකම් මෙච්චර ඉක්මන්ට බැලුවෙ කියලා කොටිම්ම උබ දැන් ඇඩික්ට් වෙලා...:P:P

    දැන් උබ සීසන් 5ම බලලා ඉවාරයි දැන් උබ බේකින්ග් බෑඩ් පිස්සෙක්:rofl: දැන්ම දූපන් යූටියුබ් එකට මෙන්න මේ නමින් තියෙන විඩියො 2 බ්ලුපන් මුලිම්ම සැ.යු - මේ විඩියො බැලිය යුත්තෙ බේ බැ බලා ඉවර වීමෙන්ම පසුවය
    Aaron Paul wins an Emmy for -Breaking Bad- 2014 - YouTube
    Bryan Cranston wins an Emmy for -Breaking Bad- 2014 - YouTube

    ඊටපස්සෙ මේක බලු..
    -Joking Bad- - Late Night with Jimmy Fallon (Late Night with Jimmy Fallon) - YouTube
    Breaking Bad Prank (SA Wardega) - YouTube

    හයියෝ හැමිනවනෙ ඉතින්..ඇයි යකෝ මන් මෙච්චර කල Breaking Bad නොබලා හිටියෙ කියලා හිතෙයි:rofl::rofl:

    දැන් උබට අර කලින් පැත්තටකට කරපු ෆිල්ම්ස් ෆොල්ඩරෙ දකින්න හම්බවෙයි
    එතකොට උබ උබටම කියාගනියි
    රොබින් ඔය පෝල්ඩරෙ දීපන් ළමයෙකුට කියලා:rofl::rofl::P

    දෙන්න එහෙම එපා..:no::no::no: මොකද Breaking Bad බලලා ඉවර වෙලා බොක්කටම වැදුනම දවසක් 2ක් යනකම් වෙන මොකුත් බලන්න හිතෙන්නෙ නෑ:no:
    ඊට පස්සෙ ආයි හෙමිට ෆිල්ම්ස් බලන්න හිතෙයි
    එතකොට Avengers 2, Minions, San Andreas වලින් pඅටන් ගනින්:rofl::rofl::lol::lol:
     
    හයියෝ හැමිනෙනවා නේන්නං ! මං breaking bad බලල නෑ නේ තාම :(:(:(
    TV series ගැන අහන උන් හැමෝම කියන්නෙත් ඕකම තමා :growl: Breakin Bad බලන්නලු :rofl:
    දැන් මාත් මේ බලන්න කියල තමා හිතාන ඉන්නේ , එත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ TV series බලන එක තමා කේස් එක මොකද මේ දවස් වල naruto බලන හින්ද :rofl: තව දවස් දෙකකින් විතර වගේ අනිවා බාල බලන්න ඕනේ :D :D :D :love: :love: :love: