Driving Licene

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    යකෝ ලයිසන් එකට trial ගියේ අගෝස්තු 21. දැන් සති 3කට වැඩි තවම ලයිසන් එක අවේ නැහැ ගෙදරට. මම trial ගියේ හවස නිසා මට one day එකෙන් 500 දීල ගන්නත් බැහැ.:no::no: මල හුත්තක් මට කොහෙවත් යන්නත් නැහැ අම්ම car එක දෙන්නේ නැහැ ලයිසන් එක නැතුව :dull::dull: කොහෙන්ද කතා කරලා අහන්න පුළුවන් මේක ගැන? මට කිවුවේ සති 2කින් එයි කියල. එත් දැන් සති දෙකේ කැලිත් නැහැ.:growl::growl: මේක ගැන වේරහැරට කතා කරලා ඇහුවම හරි ද? :confused::confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඇයි ගොනෝ ටෙම්පරියක් දෙන්නේ එවෙලෙම. ට්‍රයල් පාස් උනාම
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඇයි ගොනෝ ටෙම්පරියක් දෙන්නේ එවෙලෙම. ට්‍රයල් පාස් උනාම

    උඹ කියන්නේ අර ඉස්සර දීපු දිග කොලේද? නැත්තන් දැන් දෙන එකද? දැන් දෙන එකෙන් තනියම යන්නේ නැහැ බන් එකේ ගහලම තියෙනවා එක ටෙම්පරියක් නෙවෙයි කියල. මගේ යාළුවෙක්ව අල්ලලා තිබ්බ එකෙන් දුවල :sorry::sorry:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    උඹ කියන්නේ අර ඉස්සර දීපු දිග කොලේද? නැත්තන් දැන් දෙන එකද? දැන් දෙන එකෙන් තනියම යන්නේ නැහැ බන් එකේ ගහලම තියෙනවා එක ටෙම්පරියක් නෙවෙයි කියල. මගේ යාළුවෙක්ව අල්ලලා තිබ්බ එකෙන් දුවල :sorry::sorry:

    exam liuwahama dena eka genada oya kiyanne. nethm trail pass unama dena kole den denne nedda :eek:
     
    kingdewi

    Well-known member
  • ට්‍රයල් පාස් වුනාම දෙන්නේ ටෙම්පරරි ලයිෂන් කොලයක් ! ඒකෙන් පලයන් ~( උඹේ ෆොටෝ එක එහෙම අලවල දුන්න කොලයක් )
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    exam liuwahama dena eka genada oya kiyanne. nethm trail pass unama dena kole den denne nedda :eek:

    exam liuwama denne licene permit ekane ban. mama kiyanne trial gihin ewera unama ena licene card eka gana :/ :(

    ට්‍රයල් පාස් වුනාම දෙන්නේ ටෙම්පරරි ලයිෂන් කොලයක් ! ඒකෙන් පලයන් ~( උඹේ ෆොටෝ එක එහෙම අලවල දුන්න කොලයක් )

    na ehema kolayak hambune naha mata. trial pass fail kiyala kolayak hambuna echcharai. :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    exam liuwahama dena eka genada oya kiyanne. nethm trail pass unama dena kole den denne nedda :eek:

    ට්‍රයල් පාස් වුනාම දෙන්නේ ටෙම්පරරි ලයිෂන් කොලයක් ! ඒකෙන් පලයන් ~( උඹේ ෆොටෝ එක එහෙම අලවල දුන්න කොලයක් )

    ඉස්සර වගේ Temporary License එකක් දැන් දෙන්නේ නැහැ...දැන් දෙන්නේ ට්‍රයල් එක පාස් ද ෆේල් ද කියල Examiner අත්සන් කරපු කොලයක් විතරයි..එක වලංගු රියදුරු බලපත්‍රයක් නෙමෙයි..එකේ ලියලම තියෙනවා License එකක් විදියට පාවිච්චි කරන්න බැහැ කියලා...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඉස්සර වගේ Temporary License එකක් දැන් දෙන්නේ නැහැ...දැන් දෙන්නේ ට්‍රයල් එක පාස් ද ෆේල් ද කියල Examiner අත්සන් කරපු කොලයක් විතරයි..එක වලංගු රියදුරු බලපත්‍රයක් නෙමෙයි..එකේ ලියලම තියෙනවා License එකක් විදියට පාවිච්චි කරන්න බැහැ කියලා...
    ehenam wade kota uda license eka enakan inna wenawa !!!:shocked::shocked::shocked: