mageth awe card eka tika kalekin tempary kole eth valid machn mama hithanne masa 6kata neda eka ednne trial thyenne maasa 3k athule nisa. danna aya kiyapanllako
ඉස්සර වගේ Temporary License එකක් දැන් දෙන්නේ නැහැ...දැන් දෙන්නේ ට්රයල් එක පාස් ද ෆේල් ද කියල Examiner අත්සන් කරපු කොලයක් විතරයි..එක වලංගු රියදුරු බලපත්රයක් නෙමෙයි..එකේ ලියලම තියෙනවා License එකක් විදියට පාවිච්චි කරන්න බැහැ කියලා...
L permit කොලේ අදාල වාහන පංති පාස් ද නැද්ද කියල ලියල examiner sign කරල සීල් එක තියල දෙනවා.

.මෙහෙමයි උබ එක vechicle cat 1ක් හරි fail නම් උන් ලයිසන් එවන්නෙ නෑ .උදා bike, car පාස් වෙලා threewheel ෆේල් උනොත් වගේ
. එහෙම නම් උබට letter එකක් දෙන්ඩ වෙනව ''අහවල් වාහන පන්තිය රහිතව රියදුරු බලපත්රය ලබාදෙන මෙන් ඉල්ලා සිටිම'''' කියල 
ඔක්කොටම කලින් කියපන් උබ trial pass ද කියල.මෙහෙමයි උබ එක vechicle cat 1ක් හරි fail නම් උන් ලයිසන් එවන්නෙ නෑ .උදා bike, car පාස් වෙලා threewheel ෆේල් උනොත් වගේ
. එහෙම නම් උබට letter එකක් දෙන්ඩ වෙනව ''අහවල් වාහන පන්තිය රහිතව රියදුරු බලපත්රය ලබාදෙන මෙන් ඉල්ලා සිටිම'''' කියල
![]()

ඔව් ඔව් බන් ඔක්කොම pass. bike, car දෙකම pass මම.![]()