යකෝ ලයිසන් එකට trial ගියේ අගෝස්තු 21. දැන් සති 3කට වැඩි තවම ලයිසන් එක අවේ නැහැ ගෙදරට. මම trial ගියේ හවස නිසා මට one day එකෙන් 500 දීල ගන්නත් බැහැ.
මල හුත්තක් මට කොහෙවත් යන්නත් නැහැ අම්ම car එක දෙන්නේ නැහැ ලයිසන් එක නැතුව 
කොහෙන්ද කතා කරලා අහන්න පුළුවන් මේක ගැන? මට කිවුවේ සති 2කින් එයි කියල. එත් දැන් සති දෙකේ කැලිත් නැහැ.
මේක ගැන වේරහැරට කතා කරලා ඇහුවම හරි ද? 

ubata mona Driving license da bn paaduwe COD MP paarak gahaala hitapan 

umbage gewal koheda? 