වාහන වල අලුත්ම news එක

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වාහන වල අලුත්ම news එක

    ෆුල් ලිස් බැ .expose එක 70% එහා .:shocked::shocked:
    සල්ලි තියන උන්ට අවුලක් නැ .expose එක 70% එහා නිසා rate එකත් අඩු කරලා දේවි .

    ඒ කලේ unp ආණ්ඩුවක් ආවම අඩුවට වාහන ගන්ට පුළුවන් කියල add දැම්ම නේද බන් .
    පොඩි මිනිහගේ ආණ්ඩුව .
    expose එක 70% එහා කියන්නේ පොඩි මිනිහට ලොවෙත් වාහනයක් ගන්ට බැ .
    unp උන් කලේ හැමදාම සල්ලි තියන උන්ට සලකපු එක .
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    50lk වහනයක් ගන්ට 15lk +chargs ඕනි (16.5 lk වත් )අතින් දානට ඕනි .:shocked::shocked::shocked:
    ඇල්ටෝ එකට අතින් 7lk අතින් අතින් දානට ඕනි .:shocked::lol::lol:

    ඒ කලේ unp ආණ්ඩුවක් ආවම අඩුවට වාහන ගන්ට පුළුවන් කියල add දැම්ම නේද බන් .
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    හර්ෂ කාරයා කිව නේද bike උන්ට car ගන්ට වැඩ පිළිවලක් දෙනවා කියලා .
    ඔය දීල තියෙන්නේ .:lol::lol::lol::shocked:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Alto 800 walata deepu gemak. Hamoma gatta nisa full lease daala Cetrail Bank eken kelala arala. :(
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හර්ෂ කාරයා කිව නේද bike උන්ට car ගන්ට වැඩ පිළිවලක් දෙනවා කියලා .
    ඔය දීල තියෙන්නේ .:lol::lol::lol::shocked:

    යහපාලනය දැන් සැපද?

    සනීපයි නේ ?

    can't find that advertisment on youtube :lol:

    Alto 800 walata deepu gemak. Hamoma gatta nisa full lease daala Cetrail Bank eken kelala arala. :(
    යහපාලනය දැන් සැපද?:rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉවසල ඉදපල්ලා. සීපා අත්සන් කරපු ගමන් ඇල්ටෝ නතින්.. නිකන් වගේ දෙනවා...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලදී කාර් එකක් ගන්න හිටියේ
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඒකත් හොදයි ඉතින් ! :baffled:
    එතකොට ඇත්තටම කාර් එකකට ගැලපෙන උන්ට තමයි කාර් එකක් ගන්න පුළුවන් වෙන්නේ..:yes::yes:
    ආසාව තිබ්බ පලියට ෆුල් ලීස් කරලා පොඩි මිනිස්සු කීයක්නම් අමාරුවේ වැටෙනවද? :dull::dull:

    හැබැයි ඉතින් ෆුල් ලීස් දාලා සැපට ගේම ගහගෙන යන උනුත් ඉන්නවා, උන්ට හබක්..!:growl::growl: