වාහන වල අලුත්ම news එක
ෆුල් ලිස් බැ .expose එක 70% එහා .

සල්ලි තියන උන්ට අවුලක් නැ .expose එක 70% එහා නිසා rate එකත් අඩු කරලා දේවි .
ඒ කලේ unp ආණ්ඩුවක් ආවම අඩුවට වාහන ගන්ට පුළුවන් කියල add දැම්ම නේද බන් .
පොඩි මිනිහගේ ආණ්ඩුව .
expose එක 70% එහා කියන්නේ පොඩි මිනිහට ලොවෙත් වාහනයක් ගන්ට බැ .
unp උන් කලේ හැමදාම සල්ලි තියන උන්ට සලකපු එක .