ජපන් එන්න කැමති අය කවුද?
ජපන් එන්න කැමති අය කවුද?
එන්න කැමති අයට උදව් කරන්න කැමතියි.
අය්යා කියන කතාව සහතික ඇත්ත , මට අපහු කියන්න දෙයක් නැහැ තව දෙයක් එකතු කරන්නම් . එක පාරට සල්ලි කාරයෙක් වෙන්න බෑ ලොකු කට්ටක් කන්න වෙනවා . මෙහෙ බෝනික්කෝ වගේ කෙල්ලෝ දැක්කම තමන් කරන්න ආපු දේ අමතක කරලා උන් එක්ක යනවනම් ලොකු අපරාදයක්,
අර අය්යා කියපු දේත් කියවලා හොඳට තේරුම් ගන්න . අහිංසක දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන්න බලාගෙන නම් PM කරන්න එපා .
මට PM ගොඩක් ඇවිත් තිබ්බ , EK එකේ දැන් pm ගොඩක් යවන එක කරදර වැඩක් , එක නිසා email address එකත් එක්ක PM කරන්න
*************************************
inbox clear kara. Eka para goda denek ta nam udaw karanna amaru wei .
puluwan uparima gaanakata udaw karanna try karannam.
pm walin mama uththara ewannam hemotamam tika tika.
tread eke wedi wisthara daanna kemathi ne EK eke inna SAMAHARAK nisa.
* Godakma uwamanawa tiyena aya witharak pm karanna.
* Lankwedi japanese poddak karanna wei. podi exam ekak liyanna wei.Loku ekak nemeii.
* eka paratama JOB ekakata (working visa) nam aran denna widihak ne.
* 8-5 school gihin. sathiyata peya 28k weda karanna wei. wasanawa tibbooth eeta wada weda karanna puluwan.
* eka nisa school wedath karagena , salli hoyana wedeth karanna podi kattak kanna puluwan aya witharak PM karanna.
* Loan daala , meheta enna balan inna aya mekata sambanda wenna epa plz. Mokada oyalata meken benifit eka ganna aurudu 3,4k yanawa.
**********************************************************************
ජපන් එන්න කැමති අය කවුද?
එන්න කැමති අයට උදව් කරන්න කැමතියි.
මල්ලි ඔයා මොනවා වුනත් ඇත්ත තත්වෙ කියලා තියෙන එක හොඳයි... ජපන් ගියා කියලා එකපාරටම සල්ලි කාරයෙක් වෙන්න බෑ.. අවුරුදු කීපයක් කට්ට කන්න වෙනවා.. අනිත් එක තමන් හොඳ සංයමයක් ඇතුව ජීවත් වෙන්නේ ඕනේ.. මොකද ජපානේ කියන්නේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් කරනවන විදිහට හැදුන රටක්.. ක්ලබ් ගිහිල්ලා බීලා පිස්සු කෙලියොත් ලොවෙත් ගොඩ ඒමක් නෑ.. හැබැයි හොඳට ඉගෙනගෙන මහන්සි වෙලා වැඩ කරොත් අනිවා ගොඩ යන්න පුලුවන්...![]()

Last edited: