ජපන් එන්න කැමති අය කවුද?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්ලි ඔයා මොනවා වුනත් ඇත්ත තත්වෙ කියලා තියෙන එක හොඳයි... ජපන් ගියා කියලා එකපාරටම සල්ලි කාරයෙක් වෙන්න බෑ.. අවුරුදු කීපයක් කට්ට කන්න වෙනවා.. අනිත් එක තමන් හොඳ සංයමයක් ඇතුව ජීවත් වෙන්නේ ඕනේ.. මොකද ජපානේ කියන්නේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් කරනවන විදිහට හැදුන රටක්.. ක්ලබ් ගිහිල්ලා බීලා පිස්සු කෙලියොත් ලොවෙත් ගොඩ ඒමක් නෑ.. හැබැයි හොඳට ඉගෙනගෙන මහන්සි වෙලා වැඩ කරොත් අනිවා ගොඩ යන්න පුලුවන්... :)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ado ubata pm daanna heduwa
    ko pirilaa ne inbox

    detail tikak kiyapan balanna :nerd:

    Ela wedak Lokka
    11.gif

    Rep++

    thanks bro
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මල්ලි ඔයා මොනවා වුනත් ඇත්ත තත්වෙ කියලා තියෙන එක හොඳයි... ජපන් ගියා කියලා එකපාරටම සල්ලි කාරයෙක් වෙන්න බෑ.. අවුරුදු කීපයක් කට්ට කන්න වෙනවා.. අනිත් එක තමන් හොඳ සංයමයක් ඇතුව ජීවත් වෙන්නේ ඕනේ.. මොකද ජපානේ කියන්නේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් කරනවන විදිහට හැදුන රටක්.. ක්ලබ් ගිහිල්ලා බීලා පිස්සු කෙලියොත් ලොවෙත් ගොඩ ඒමක් නෑ.. හැබැයි හොඳට ඉගෙනගෙන මහන්සි වෙලා වැඩ කරොත් අනිවා ගොඩ යන්න පුලුවන්... :)

    aniwaryenma, mama meka first page add karannam ayye
     
    • Like
    Reactions: sudathmadusanka

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machoo mage mallith student wisa walin japan enda inne utanam japan tikak kathakaranda ehema puluwan ubata pm danda baha space naha