Diwa daapan ita passe uge passen ei
උබට කොහොමහරි කෙල්ල කැමතිනෙ බන්, මොකටද දුක්වෙන්නෙ.?![]()
අනික මිටි වෙලා ඉන්න තරමට හොදයි බන්, කෙල්ලට කිස් එකක් දෙන්න උනත් ලේසි.මම ඉස්සර යාලු වෙලා හිටපු කෙල්ල මට වඩා අඩියක් විතර කොටයි. එතකොට එන අවුල්.




just let that misconception of infantilism to go away from you..
otherwise you never can build up yourself..




සතුටු වෙයන් යකෝ...!!!!
අවුරුදු 70ක් විතර ගියහමත් උඹ ඉන්නේ මෙහෙම..! ආව් ආව්ස්...
![]()

umba kiapan hariyata usa mana ganna dawasa kohedi hari hambemu kiala
ගණන් ගන්න එපා බං..නවත්තන්න එපා..නවත්තන්න තරම් ප්රශ්නයක් නැනේ



hmmm eka tama..ow ban atha arala daanawa...habai thawa kelloth mata oya tikama kiyayi kiyala tama aula..![]()



උඹ බාහිරව පොඩි වගේ පෙනුනට හිතෙන් පොඩි වගේ වෙන්න එපා යකෝ... කෙල්ල ආයිත් එහෙම කිව්වොත් කෙල්ලට සුකා ගන්න කියල දෙකක් කියපන්.. ශරීර මට්ටම නිසා හිතෙන් වැටෙන්න එපා. උඹ දන්නවනන් මගේ ගැන.. එලකිරි එකේ ඉන්න කෙට්ටුම එකා මම වෙන්න ඇති.. ඒත් ලයිෆ් එක ෆුල් මාර්වලස් එකේ යනවා..

Den kale kello mittanta kemathi ne.හා හා පුරා කියලා අවුරුදු 2 කට විතර පස්සෙ කෙල්ලෙක් බලන්න ගියා ඊයෙ හවස වැඩ ඇරිලා.කෙල්ලත් එක්ක හොදට කතා බහ කරලා පැය භාගයක් විතර පස්සෙ අපි ගෙවල් වලට ගියා..ගෙදර ගිහිල්ලත් අපි හොදට ෆොන් එකෙන් කතා කලා..මෙයා රෑ කියනව විහිලුවට වගේ මන් පොඩි බබෙක් වගේලු...මට ටිකක් උස යන්නලු..යකෝ එකි 5'2" යි.මම 5'5" ට වඩා චුට්ටක් වැඩි..එකි හිතුවෙ මාත් එකිගෙ උසමලු..මගෙ උස එච්චර පෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ..මට එහෙම කිව්ව නිසා ටිකක් අවුල් වගේ බන්..මන් කලිනුත් එලකිරි එකේ මේ ගැන Thread එකක් දාල තිබ්බා මන් වයසට වඩා බාල පෙනුමක් තියෙනෙ කියලා.http://www.elakiri.com/forum/showthread.php?t=1698256
දැන් මන් එකිත් එක්ක වඩිය මැසෙජ් කරන්නෙත් නෑ..උදේ මෙකි එවනව මන් සද්දයක් නැති නිසා එයත් එක්ක තරහද කියලා..මන් නෑ කියල යැව්වා..
මන් මොකද කරන්න ඔන?? නවත්තලා දාන්නද? wenada wage athal eke single eke innam?
