mata man ganama kalakiruna...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබට කොහොමහරි කෙල්ල කැමතිනෙ බන්, මොකටද දුක්වෙන්නෙ.?:dull:

    අනික මිටි වෙලා ඉන්න තරමට හොදයි බන්, කෙල්ලට කිස් එකක් දෙන්න උනත් ලේසි.:P මම ඉස්සර යාලු වෙලා හිටපු කෙල්ල මට වඩා අඩියක් විතර කොටයි. එතකොට එන අවුල්.
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    උබට කොහොමහරි කෙල්ල කැමතිනෙ බන්, මොකටද දුක්වෙන්නෙ.?:dull:

    අනික මිටි වෙලා ඉන්න තරමට හොදයි බන්, කෙල්ලට කිස් එකක් දෙන්න උනත් ලේසි.:P මම ඉස්සර යාලු වෙලා හිටපු කෙල්ල මට වඩා අඩියක් විතර කොටයි. එතකොට එන අවුල්.

    :lol::lol::lol::P
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    සතුටු වෙයන් යකෝ...!!!! :growl::growl::growl::growl:
    අවුරුදු 70ක් විතර ගියහමත් උඹ ඉන්නේ මෙහෙම..! ආව් ආව්ස්...



    images
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ගණන් ගන්න එපා බං..නවත්තන්න එපා..නවත්තන්න තරම් ප්‍රශ්නයක් නැනේ
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,775
    2,627
    113
    Kadawatha, Sri Lanka
    ow ban atha arala daanawa...habai thawa kelloth mata oya tikama kiyayi kiyala tama aula..:eek:

    Dan mekai ban case eka. Umba kellata kemeththak thiyenavada? Nadda? Umba ochcharatama oya gena hithanne kellata akamathi wenna hethuwak hoyannada?umba oya gena umbe hithenma ahapan. Eeta passe decision ekak ganin. Hebei mathaka thiyaa ganin. Umbe wayasa hari nam umbata badinna wenava mokak hari. Naaki wela marry kaloth umbe lamai loku wennath kalin umba naaki wenava. Eka lamai tath hoda ne.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දෙයියනේ උබ ලාබාල පාට නං ඒක වාසියට හරවගෙන ගොඩ යමන්.
    ඔහොම හිතුවොත් උබට බදින්න වෙන්නේ නෑ.
    ලොකූ සීන් දදා හිටු.එතකොට දවසක සෙට් වෙයි උබට. හැමදේටම හ්ම්ම් කියන, දෙන දෙයක් කාලා ඔහෙ ඉන්න කෙහෙල් කොටයක් වගේ කෙල්ලෙක්.:growl:
    කෙල්ලොත් එක අවුල් ගහන්න ඕනි ඔය වගේ සීන් වලට නෙවෙයි බං.:no:
    කවුද බං කියන්නේ single life හරි ශෝක් කියලා
    නරි කියයිද මිදි රහයි කියලා
    එහෙම හිතෙනවනං ගීන් මහන දම් පුරෆන් පුටේ
    :eek:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එ දැරිවිව අත අරින්න

    සැබැ ආදර වන්තියක් හෝ හොද ගැහැණු යහලුවෙක් හොද බිරිදක් කියන්නේ තමන්ගේ පෙනුමට වඩා... තමගේ ගතිගුණ හතවතේ තියෙන ලයන්විතබව තෙරුම් ගෙන ලංවන උත්තරිතර මව් පදවියට සුදුසු කාන්තාවක්,

    ඔයාගේ ප්‍රශ්ණය

    ඔය උස නැතුව ගොඩක් අය හිතින් දුක් විදිනවා ඔය උස පිරිම්යෙක්ට හරියටම හරි

    ඇයි උස පෙන්නේ නැත්තේ

    එක්කෝ ඒ දැරිවි කෙට්ටුයි කකුල් දිගයි නැත් නම් කොන්ඩේ උඩට කරලා හෝ හිල්ස් දාලා
    අයි ඔයා කොට වගේ පෙන්නේ හා පොඩි පෙනුමක්

    උසට වඩා මහතයි නම් මුනේ රැවුල නැත් නම් වගේ දෙවල්

    එකෙන් තෙරෙන්නේ එ දැරිවි කැමති මැර ලුක් එකක් තියෙන කෙනෙක්ට

    දැන් තමයි හොදම සීන් එක උබ දනන්වා සාරුක් සල්මන් අමිර්කාන් විශෙහයෙන් අක්ශේකුමර් කොහොම්ද ලුක් එක බොඩි මෙන්ටෙන් ඔක්කොමත් එක්ක

    එ කියන්නේ ගැහැනිය වයසට යද්දි ගොඩක් වයස පෙනවා එත් පිරිමියා අවුරුදු 30 පනිද්දි මාර ලුක් එකක් එන්නේ එක ට ඉතින් ඇග හොද ෆිට්නස්වතියා ගන්න ඔන උබ ඔට ගැනවද වෙන්න එපා උබට තෙරෙයි අවුරුදු 10 ක් වැඩිමල් බැදපු දැරිවියට වඩා පොඩි පෙනුමක් තියෙනකොට ඒ දැරිවිනේ සතුටු වෙන්න ඔන එහෙම අය ඔන තරම් ඉන්නවා එත් මෙයා වෙන කෙනෙක් මචන් මෙයා රූපෙට ගොඩක් හිත යන්නේ එහෙම වුනහම භායානකයි .... උබව අතහරි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    උඹ බාහිරව පොඩි වගේ පෙනුනට හිතෙන් පොඩි වගේ වෙන්න එපා යකෝ... කෙල්ල ආයිත් එහෙම කිව්වොත් කෙල්ලට සුකා ගන්න කියල දෙකක් කියපන්.. ශරීර මට්ටම නිසා හිතෙන් වැටෙන්න එපා. උඹ දන්නවනන් මගේ ගැන.. එලකිරි එකේ ඉන්න කෙට්ටුම එකා මම වෙන්න ඇති.. ඒත් ලයිෆ් එක ෆුල් මාර්වලස් එකේ යනවා..
    :rofl::rofl:
    11.gif
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හා හා පුරා කියලා අවුරුදු 2 කට විතර පස්සෙ කෙල්ලෙක් බලන්න ගියා ඊයෙ හවස වැඩ ඇරිලා.කෙල්ලත් එක්ක හොදට කතා බහ කරලා පැය භාගයක් විතර පස්සෙ අපි ගෙවල් වලට ගියා..ගෙදර ගිහිල්ලත් අපි හොදට ෆොන් එකෙන් කතා කලා..මෙයා රෑ කියනව විහිලුවට වගේ මන් පොඩි බබෙක් වගේලු...මට ටිකක් උස යන්නලු..යකෝ එකි 5'2" යි.මම 5'5" ට වඩා චුට්ටක් වැඩි..එකි හිතුවෙ මාත් එකිගෙ උසමලු..මගෙ උස එච්චර පෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ..මට එහෙම කිව්ව නිසා ටිකක් අවුල් වගේ බන්..මන් කලිනුත් එලකිරි එකේ මේ ගැන Thread එකක් දාල තිබ්බා මන් වයසට වඩා බාල පෙනුමක් තියෙනෙ කියලා.http://www.elakiri.com/forum/showthread.php?t=1698256
    දැන් මන් එකිත් එක්ක වඩිය මැසෙජ් කරන්නෙත් නෑ..උදේ මෙකි එවනව මන් සද්දයක් නැති නිසා එයත් එක්ක තරහද කියලා..මන් නෑ කියල යැව්වා..

    මන් මොකද කරන්න ඔන?? නවත්තලා දාන්නද? wenada wage athal eke single eke innam?
    Den kale kello mittanta kemathi ne.
    Usa mahatha Deyyanta thamai kemathi.
    Hadissiye thadi ekek awoth maraganna tho goo baye duwayi geniwa issarata daala. Ekai. :P