ඔව් ඔව් කුරුස හන්දිය කිට්ටුව තියෙන එක තමා..
ගලවලා තමා තිබ්බෙ..
තාම තියෙනවද??
දන්නේ නැහැ machan, හැබැයි මට උන් kiwwe ඒක හැප්පිච්ච එකක් කියල. ඒක ගලවල තියන හැටි දැක්කම මට නම් බයත් හිතුනා. බඩවැල් එලියට ඇදල වගේ.
මම ගියේ දැන් මාස 3 ට විතර කලින්.
මම ගියේ මගේ check engine light එක පත්තුවෙලා ඇයි කියල බලන්න, උන් රටේ නෙති ඒවා කිව්වා, MAF, oxygen sensor අවුල් කියලා හරියට කියන්න බැහැ කිව්වා,
අපරාදේ සල්ලි.
පස්සේ මම company දැම්ම, බැලින්නම් brake light swith eke avulak.
ඔය එළියේ තියෙන ගොඩක් scanners ඇවිල්ලා universal scanners,හැම වහනේටම ගහන්න පුළුවන් එකක් තමයි උන්පාවිච්චි කරන්නේ. 100% ම error එක identfiy කරන්න අමාරුයි.