Meka balal thirnaya karanda..
Google සමාගම ලෝකයට ම නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ.
එම ව්‍යාපෘතිය යටතේ ප්‍රථමයෙන් නොමිලේ ඉන්ටර්නෙට් සේවාව ලබා දෙන්නේ, ශ්‍රී ලංකාවට වීම විශේෂත්වයකි.
එලෙස Google සමාගම ලෝකයට ම ඉන්ටර්නෙට් ලබා දීමට කටයුතු කරමින් සිටින්නේ, Google Balloons ගුවනට යැවීම මගිනි.
පසුගියදා එලෙස ගුවනට යැවූ ඉන්ටර්නෙට් ලබා ගත හැකි පරීක්ෂණ මට්ටමේ ගූගල් බැලූනයක් කඩා වැටීමේ පුවතක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
මෙලෙස කඩා වැටී ඇත්තේ, 3G Internet පහසුකම් ලබා ගත හැකි බැලූනයකි.
එම බැලූනය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක ෆාම් ගසක් මතට කඩා වැටී තිබිණි.
Mekama Ubalage gewal uda watunoth ?? Podak hithapan Api Oya Yahapalane enda kalinma kiwa. eth thamath parakku naha

හම්බ වෙයි බලන් ඉදපන්කෝ.